තේරෙන් නැති එකට වඩා තියෙන්නෙ තේරුනත් පිළිගන්ඩ තියෙන අකමැත්ත දීප්තිගෙ කතිකාව ඇතුලෙ ජනතාව කියන පිරිසට වෙනස් වෙන්ඩ වෙනව ජෙප්පොන්ගෙ ජනතාවට කිසිම විවේචනයක් නෑ ජෙප්පො කියන්නෙ උබලගෙ ප්රශ්න වලට හේතුව බාහිරින් ඉන්න දේශපාලකයො ටික උන් වෙනස් කරල අපිට දුන්නම රට සුරපුරයක් වෙනව මේක මිනිස්සුන්ට ලේසියි අමාරු දේ...