රනිල්ගෙ සජියගෙ මත දරන උන් කැම්පේන් හිගන්නො නම් අනුරගෙ මත දරන උන් මොන හිගන්නොද?
ගෝට අයින් වෙන්ඩ කලින් මහින්ද අගමැතිකමෙන් අයින් උනා ඊට පස්සෙ අගමැතිකම ගන්ඩ කියල සජියටයි ෆොන්සේකටයි කියපු විදිය ගෝට උගෙ පොතේ කියන විදිය
ගෝට පැනල ගියාට පස්සෙ රනිල් වැඩ බලන ජනාධිපති උනා ඊට පස්සෙ පාර්ලිමේන්තුවෙ...