1. Boniya

    ප්‍රධාන මාධ්‍ය දේශපාලන කඩේ යෑම ගැන ඔබේ මතය?

    කොහෙත් ඔහොම තමයි නිර්පාක්ෂික කියන ඒව බයිල නිව්ස් එකක් ගැන පැති තුන හතරකින් බලල නිගමනයකට එන්ඩ ඕනෙ
  2. Boniya

    පුම්කේ අමාරුව තියන උන් පෝලිමට වරෙල්ල.

    ලංකාවෙ a/l විභාගෙ නැති කරල දාන්ඩ ඕනෙ එතකොට මුන් ටිකත් ඉබේම නැති වෙලා යයි
  3. Boniya

    Summary - ජනාධිපතිවරණය 2024

    Ranil gema ghnwa lankwe minissunge thirane chandeta kalin dwsewath hariyata kiyanda be
  4. Boniya

    SINHALA MOVIES

    My Red Comrade" thiyenawada?
  5. Boniya

    My red comrade

    Bump
  6. Boniya

    Choose wisely - Election SL

    Kanchana, shehan semasinghe ehema wadak karanda puluwan un bawa pennuwa me awurdu dekedi. Un rajapakshala gawa innkota kapala tibbe namalayata thana nati wena hinda oya wge halapu un innwa
  7. Boniya

    බංග්ලාදේශයේ අරගලකරුවෝ අගවිනිසුරුවත් ගෙදර යවයි..⚡🇧🇩

    මේක වැරදියි ජනතාවගෙ බලය කියන්නෙ මොබ් එකකට නෙමේ ජනතාව election එකක් හරහා කැමැත්ත දුන්නොත් බලය තියෙනව. විධායකයට, ව්‍යවස්ථාදායකයට බලය එන්නෙ එහෙම ඒක තමයි සැබෑ ජනතා බලය අධිකරණය ඇතුලු රාජ්‍ය ආයතන වලට ඒ බලය වවස්ථාදායකය හරහා යනව.
  8. Boniya

    දැනට දකුණු ආසියාවෙන් බිහිවුන හොඳම Rapper.. #30 trending on Youtube!

    Meka kallantama hadunu deyak matanam eminem gen wat e vibe eka en ne
  9. Boniya

    ලංකාවේ පළමු වතාවට ඉදිවෙන ජලය මත පාවෙන විදුලි බලාගාරය.

    වැඩක් කරද්දි උදැල්ල දානවනම් බලන්ඩ දෙයක් නෑ ඌ ජෙප්පෙක්
  10. Boniya

    🛑 LIVE I එක්ව ජයගමු - අපි ගාල්ල සජීව විකාශය

    අනිවාරෙන් මේ වෙලාවෙ රනිල් තමයි👍
  11. Boniya

    මේ පාර චන්දෙ ප්‍රධාන තේමාව මොකක්ද?

    මේ වෙලාවෙ රනිල්
  12. Boniya

    අවසාන ජනාධිපතිවරණ Poll එක

    Anurage wenas unada?
  13. Boniya

    අවසාන ජනාධිපතිවරණ Poll එක

    Maru poll ekakne yko meka nam tika anura , ranil, sajith wge piliwelata dapan

    No contents