අවසාන ජනාධිපතිවරණ Poll එක

කවුද පුටුවට පත්කරන්නෙ

  • අනුරයියා

    Votes: 260 73.9%
  • 76 වසර පුරා හිටිය (රනිල්, මහින්ද, ෆොන්සේකා + වෙනත්)

    Votes: 92 26.1%

  • Total voters
    352

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Maru poll ekakne yko meka nam tika anura , ranil, sajith wge piliwelata dapan
    එහෙම දාන්න තිබ්බා මැයි රැලියෙ හැම ස්ටේජ් එකකම ටොපික් වෙනස් වුනා නම්
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මම දැම්මෙත් ඌට බන්... ඉතින් ඌට සතුටු ඇති.

    452919606_506823508466945_2889326037125098693_n.jpg

    ------ Post added on Jul 25, 2024 at 9:26 PM

    "කපන්ට බැරි අත ඉඹින්නා වගේ" කියලා අහලා තිබ්බට ඇත්තටම දැක්කේ අද යකෝ! :baffled:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ගියපාර මම වගේ පාවෙන ජන්ද කාරයො ගෝටට පුප දීලා ඇරගත්ත එකේ ආයෙ නැති වෙන්න රෙද්දක් අපිට නැහැ.. දූපතෙත් ආයෙ අමුතුවෙන් කෙලවෙන්න දෙයක් නැහැ.
    uba aththatama hithanne thawa meeta wada kela wenna ba kiyalada ? lol
    ubata oni ekekta chande dee ganin, habai meeta wada kela wenna deyak na kiyala hithagena nam inne thawa loke gana hoyala balapan.
     
    • Like
    Reactions: chami2015

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    uba aththatama hithanne thawa meeta wada kela wenna ba kiyalada ? lol
    ubata oni ekekta chande dee ganin, habai meeta wada kela wenna deyak na kiyala hithagena nam inne thawa loke gana hoyala balapan.

    ඒක ඇත්තටම සාපේක්ෂයි පුතා..


    හිගන්නෙක් පෙට්ටි කඩේකින් කන තත්වෙට වැටුනම හිතන විදියයි

    මධ්‍යම පාන්තිකයෙක් පෙට්ටි කඩේකින් කන තත්වෙට වැටුනම හිතන විදියයි

    දෙකක් දරුවෝ....
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ජනපති රනිල් වෙනවනම් අගමැතිකම මට ඕනෑ - නාමල් අගමැති සූට් මහයි

    නාමල් හදට ඇබුල් පොල්ලකින් ගහයි..බිම වැටුන සද ඇබුල් රසයි..


     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඒක ඇත්තටම සාපේක්ෂයි පුතා..


    හිගන්නෙක් පෙට්ටි කඩේකින් කන තත්වෙට වැටුනම හිතන විදියයි

    මධ්‍යම පාන්තිකයෙක් පෙට්ටි කඩේකින් කන තත්වෙට වැටුනම හිතන විදියයි

    දෙකක් දරුවෝ....

    okkotama kalin, mama ubage daruwawath puthawath nemei :lol: anith minissunta daruwa putha gawa kiyala uba kiyana deta wadi validity ekak enne na.

    ubata thawa watenna deyak nathi wenna puluwan. habai rate bahutharayak minissunta basic needs tikawath cover karaganna bari ganata rata watenna puluwan elagata ena ewun parissamen wada nokaloth.
     
    • Like
    Reactions: chami2015

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    ගියපාර මම වගේ පාවෙන ජන්ද කාරයො ගෝටට පුප දීලා ඇරගත්ත එකේ ආයෙ නැති වෙන්න රෙද්දක් අපිට නැහැ.. දූපතෙත් ආයෙ අමුතුවෙන් කෙලවෙන්න දෙයක් නැහැ.
    kela wela thiyena eka supiriyatama kela unama raten panimu panala ilaga ralla widiyata enne wannila aththo ita passe ai emu.
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    මම නම් මේ පාර චන්දෙ දෙන්නේ ඉංගිරිසි මළපොතේ අකුරක් බැරි එකෙක්ට විතරයි. නැත්නම් මුන්ට ඉංගිරිසි පුළුවන් උනොත් වෙන රටවල් එක්ක සාකච්චා කරලා ගිවිසුම් අත්සන් කරලා ණය ගන්නවා, රටේ දේපල විකුනලා දානවා ඉවරයක් නෑ.
    english danna amarikawe ekek genath weccha wade mathakane :-)
    😀😇
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Anurage wenas unada?
    ඔවුනෙ.

    අනිත් එවුන් මැයි ස්ටේජ් වල අන්ර අන්ර කියද්දි, අන්‍රරයියා රනිල් මයින්ද කියන්න ගත්තනෙ.

    @yapa100 බේකින් නිව්ස් දාපන්. ජන්දෙ 21
    ------ Post added on Jul 26, 2024 at 8:28 AM
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,680
    14,880
    113
    කිවුවට තරහ වෙන්න එපා මචන්. ඒත් උඹ වගේ උන් හින්ද තමයි අවුරුදු 76ක් තිස්සෙ කෙල උනෙත්.
    No hard feelings machan.
    Anura dinala hora kaala recover karagaththata passe aaith uba mawa quote karapan.
    Gallery ekata dena aathal balala chande dena ekek nemei mama nam.
    Anura awilla horu allala and hora kaapuwa recover karata passe aaith api katha karamu. Mokada mun awa kiyala oya de wenneth naha.
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,503
    3,892
    113
    76n anurath 24k withra innawa neda ?

    No hard feelings machan.
    Anura dinala hora kaala recover karagaththata passe aaith uba mawa quote karapan.
    Gallery ekata dena aathal balala chande dena ekek nemei mama nam.
    Anura awilla horu allala and hora kaapuwa recover karata passe aaith api katha karamu. Mokada mun awa kiyala oya de wenneth naha.
    siraawata
    ------ Post added on Jul 26, 2024 at 8:54 AM
     
    • Like
    Reactions: planner123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබේ ව්‍යාකරණ වැරදියි. "කට පුක" කියලා ඈත් කරලා ලියන්නේ නෑ. නිවැරදි වචනය "කටපුක"
    එහෙයි... එහෙමයි .... ලියපූ දේ කියෝලා තේරුනා නම් මට නම් ඒ ඇති.....
     
    • Haha
    Reactions: Lovtus