1. chamarams

    Australia Skill migration

    491 witharada ban thiyenne IT walata
  2. chamarams

    ගෙඩි හැදෙන්නෙ නැති දූරියන් ගස් තියනවාද, ගොඩ දාන්න විදියක් තියනවා

    තැන්ක්ස් මචන් මචන් අපේ ගහක් තියනව දැන් අවරුදු 10 ක් විතර බට් පැලයක් කියල ගෙනාවේ . යටම අතු හොදට මහත් වෙලා දිගට තියනවා හබැයි තවත් එක මලක් හැදුනේ නැහැ අර paclobutrazol දාන විදිය හරියටම කියනවද මචන් , youtube vidio එකේ හරියටම කියන්නේ නැහැ විදිය , ඕක කීප සැරයක් මාස 3ක් පුරා දන්නා ඕනෙද නැත්නම් එක...
  3. chamarams

    Washing machine E5 error?

    3000 kiyanne okata ganak nemai ban oka enne naha kata thiyala kiyanne oka oka kohen hari hada gani .
  4. chamarams

    aduwata exercise books

    bump
  5. chamarams

    කෝල් එකක් ආව නංගිට කොරෝන පොසිටිව්

    ge issarahata gihin kama beheth tikak deela waren , mamath ape gedara ayata hadunama ehama kare. ubata hadenne na mask dagana palayan. haduna minssu danne duka kawruth help karanna naha , thamange aya witharai inne help karanna
  6. chamarams

    රාජකීය කැමක් 6000ට

    Do you know, the best sea food buffet in Sri Lanka? such as lobsters, crabs, shrimps, prawns, and crayfish,
  7. chamarams

    ලංකාව පුද්ගලික කරනය භයානකයි

    යකෝ පාඩු ලබන ආයතන නඩත්තු කරන්නේ උබේ අම්මගේ සල්ලි වලින් කියල හිතුවද ? අහිංසක මිනිස්සු , සහ රෑ එළිවෙනකම් කට්ට කාලා මිනිස්සු හම්බ කරන ඒවාට පට්ට බදු ගහන්න වෙන්නේ එක නිසා යකෝ පාඩු ලබන ආයතන වල ඉන්න උන් ගන්න හෙන සැලරි උන්ට දෙන අවරුදු බෝනස් , උන් ගන්න සැප ඔක්කොම යන්නේ අහිංසක මින්ස්සුගෙන් , අපේ සලරි...
  8. chamarams

    Professional CV format

    bookmarked
  9. chamarams

    best beer these days (local)

    Lager nam Lion Lager #1 tiger crystal #2 Stout nam Lion Stout #1 Genesis Stout #2
  10. chamarams

    කෙල්ලත් එක්ක යන්න place

    Wetland park Baddegana mount lavinia beach
  11. chamarams

    Udemy Premium | Giveaway නොමිලේ 🔥

    Please give me machan..!
  12. chamarams

    Trincomalee වල ඉන්න අය කව්ද ඉන්නේ

    මචන් ඔයා trinco වල කෙනෙක් ද , මචන් මෝඩ ප්‍රස්නයක් කියල හිටන්න එපා මම මෙහම ඇහුවේ මම යන්න ඉන්නේ train එකේ නිසා අනික ව්හිනවානම කාලගුණය අවුල් නම් පරවී දුපතට යන්න දෙන්නේ නැති නිසා එක සරයකුත් ඇවිල්ල හැරිලා යන්න උනා
  13. chamarams

    Trincomalee වල ඉන්න අය කව්ද ඉන්නේ

    Trinco වල ඉන්න අය කව්ද ඉන්නේ එළකිරි යේ හෙල්ප් එකක් ඕනේ මේ දවස් වල ඔහෙට වහිනවද ? තව පොඩ් දේවල් ටිකක් දැගන්න ඕනේ

    No contents