අම්මාගේ කකුල කැඩුණ mcn 😓

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය කකුල නෙමේ මචන් උකුල හරිය. අපේ අම්මගෙත් කැඩුනා. මාස 3 ක් විතර බෙහෙත් කරලා ගොඩ දැම්මා මෙහෙ පැත්තේ ඩොකෙක්
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    මේ දෙකෙන් එකකට එක්කං පලයං සල්ලි ගන්නේ නැ බෙහෙත් දිලා ඔපරේෂන් කරලා වද දෙන්නැ, යාච්ඥාවේ බලයෙන් ස්වභාවිකව සුව වෙනවා