කෝල් එකක් ආව නංගිට කොරෝන පොසිටිව්

AnuradhaRa

Well-known member
  • දවල් තමා දැනගෙන තියෙන්නෙ
    පපුවෙ සෙම වගේ..
    දවල්ට කාලත් නෑලු
    කාලකන්නි මිනිහෙක්නෙ ඉන්නෙ
    අපි එයාට සල්ලි ටිකක් යැව්ව
    අපිට එහෙ යන්න විදියකුත් නෑ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපිටත් හැදුනා බන්. ටෙස්ට් කරේ නෑ. කරානං අහුවෙනව. උගුරු රිදිලා උණ හෙම්බිරිසාව කැස්ස පටන් අරන් මාස ගානක් අමාරුව තියනව :(
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,868
    8
    35,471
    113
    දවල් තමා දැනගෙන තියෙන්නෙ
    පපුවෙ සෙම වගේ..
    දවල්ට කාලත් නෑලු
    කාලකන්නි මිනිහෙක්නෙ ඉන්නෙ
    අපි එයාට සල්ලි ටිකක් යැව්ව
    අපිට එහෙ යන්න විදියකුත් නෑ
    You can go there. Wear a mask. Take food if you wish in disposable containers. Don't bring anything back to your place (including the virus)
     

    AnuradhaRa

    Well-known member
  • අපිටත් හැදුනා බන්. ටෙස්ට් කරේ නෑ. කරානං අහුවෙනව. උගුරු රිදිලා උණ හෙම්බිරිසාව කැස්ස පටන් අරන් මාස ගානක් අමාරුව තියනව :(
    පපුව ටිකක් රිදෙනවලු. වැඩිය කතා කරන්න අමාරුයි :sorry:
    අපේ නංගිට කොහොමත් සෙම අමාරුව වැඩියි ඉස්සර ඉදල
     

    AnuradhaRa

    Well-known member
  • ජයග්‍රාහී කීවෙනි වතාවටද? කලිනුත් හැදුන නේද ෆැමිලි පැක් එකටම? 🤔
    අපි කාටවත් කොරෝන හැදිල තිබුණෙ නෑ
    ඩෙංගුනං මේ ලගදි මටයි අම්මටයි හැදුන. මට ටිකක් අමාරු වුණා. අම්මට කලින් හැදිල තිබුණ නිසා එච්චර අමාරු වුණේ නෑ එයාට