මචන් මගේ කාර් එකේ පොඩි electric අව්ලක් ඇවිල්ල , මේක උනේ කාර් එකට dash කෑමරා එකක් හයි කරලා මාස 2කට විතර පස්සේ .මේක හයි කරෙත් ගම්පහ යක්කල තියන ප්රසිද්ද තැනකින් , අව්ල මෙකමද කියන්නත් බැහැ
අව්ල තමයි වාහනේ ස්ටාර්ට් කරන කොට ඩෑෂ් කෑමරා එක වැඩ කරන්නේ නැහැ වෙලාවකට , තව වෙලාවකට ස්ටාර්ට් කරන කොට ඩෑෂ්...