මචන් මගේ වාහනේ කලින් Emission Test Report එක නැති වෙලා . දැන් වාහනේ විකුනන්න
යනකොට ගන්න එන අය පරණ අවරුදු වල Test Report ඉල්ලනවා , මේක ගන්න විදියක් තියනවද .
drivegreen උන්ට කතා කරනකොට උන්ට එහම දෙන්න බැහැලු , පොලිස් වාර්තා නැතිව අනික date තියෙන්නෙත් මාස 2ක ලු .
යකෝ බලපන්කො අපේ වාහනේ අපිට පරණ...