Ebay_වෙළඳාමේ_ලාභය

Yulya_Girl

Member
Mar 14, 2018
85
40
0

මගේ Ebay වෙළඳාමේ ශුද්ද ලාභය

IMG_20180304_091628.jpg


මේක මගේ පළමු වෙනි ත්‍රෙඩ් එක. යාලුවනේ මේ තමයි මගේ ඊබේ වෙළඳාමේ පළමු ශුද්ද ලාභය. සම්පුරණ ලාභය රුපියල් එක් ලක්ෂ පනස් හත්දහකට ආසන්නයි. ගොඩක් අය නෙට් එකේ කාලේ නාස්ති කර කර ඉන්නවා දැකලා තියනවා. ඉතින් මේ වගේ වැඩක් කරලා අදායමක් ලබා ගන්න පුළුවන්. ඒකයි මම මේක එළකිරි එකේ දාන්න හිතුවේ. මේ මගේ පෙබරවාරි 6 වෙනිදා සිට මාර්තු 10 දක්වා ලාබය. තවම මාසයයි පටන් අරන්. මම ඔන්ලයින් විකුනන්නේ බෑග් . ලේඩිස් පන්මලු හෑන්ඩ් බෑග්, පන්මලු ස්කූල් බෑග්ස්, මාර්කට් යන්න පාවිච්චි කරන බෑග් , ලැප්ටොප් බෑග්. ඔක්කොම ලංකාවේ ස්වදේශීය නිෂ්පාදන. සුද්දෝ මේවට ගොඩක් කැමතියි. වැඩිම කස්ටමර්ස් ල හම්බ උනේ ඇමරිකාවෙන් , ඊට පස්සේ යුරෝපෙන්. ලෝකේ අනෙක් රටවලිනුත් ඇනවුම් ලැබෙනවා. මට ගෘහස්ථ කර්මාන්තයක් විදිහට ලංකාවට අවේනික පන් මලු බෑග් හදන වසයසක ජෝඩුවක් හම්බ උණා. එයාලටත් මේකෙන් අදායමක් උපදිනවා. ලැප්ටොප් බෑග් නම් ගත්තේ පිට කොටුවෙන්. ඒවාට එච්චර ඉල්ලුමක් නැහැ. චීනයෙන් ගොඩක් අඩුවට ගන්න පුළුවන් නිසා. මම පන් මලුවලින් ලැප්ටොප් බෑග්ස් හදව ගන්න බලා පොරොත්තු වෙනවා. මන් දැකලා තියනවා ගොඩක් අය ෆේස්බුක් එකේ එක එක දේශපාලුවන්ට . අන්තවාදීන්ට කඩේ යනවා. තමන්ගේ අතින් ඩේටා කපාගෙන එක එකාට කඩේ යන්න එපා. ඉතින් ඔයාලත් වටිනා කාලය නාස්ති කරගන්නේ නැතුව ප්‍රයෝජනවත් රටටත් ඇති වැඩ කරන්න. මේකෙන් අපේ රටට විදේශ විනිමය එනවා. මගේ වයස 22 . මම හිතනවා මගේ වයසේ ඉන්නේ අනෙක් යාලුවන්ට වඩා මම ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කියලා. මේ වෙනකන් මම මගේ අධ්‍යාපනයට සල්ලි ඉල්ලා ගන්නේ ගෙදරින්. අපේ ගෙදර අයටත් ආර්ථික ගැටළු නැහැ.. අම්මයි තාත්තයි හොඳ රැකියවල යෙදෙනවා. එත් මිට පස්සේ SLIIT ගාස්තු මන් විසින්ම ගෙවා ගන්න පුළුවන් වෙයි. ඒක මට ලොකු ආඩම්බරයක්.

 
Last edited:

shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka

    මගේ Ebay වෙළඳාමේ ශුද්ද ලාභය

    IMG_20180304_091628.jpg


    මේක මගේ පළමු වෙනි ත්‍රෙඩ් එක. යාලුවනේ මේ තමයි මගේ ඊබේ වෙළඳාමේ පළමු ශුද්ද ලාභය. සම්පුරණ ලාභය රුපියල් එක් ලක්ෂ පනස් හත්දහකට ආසන්නයි. ගොඩක් අය නෙට් එකේ කාලේ නාස්ති කර කර ඉන්නවා දැකලා තියනවා. ඉතින් මේ වගේ වැඩක් කරලා අදායමක් ලබා ගන්න පුළුවන්. ඒකයි මම මේක එළකිරි එකේ දාන්න හිතුවේ. මේ මගේ පෙබරවාරි 6 වෙනිදා සිට මාර්තු 10 දක්වා ලාබය. තවම මාසයයි පටන් අරන්. මම ඔන්ලයින් විකුනන්නේ බෑග් . ලේඩිස් පන්මලු හෑන්ඩ් බෑග්, පන්මලු ස්කූල් බෑග්ස්, මාර්කට් යන්න පාවිච්චි කරන බෑග් , ලැප්ටොප් බෑග්. ඔක්කොම ලංකාවේ ස්වදේශීය නිෂ්පාදන. සුද්දෝ මේවට ගොඩක් කැමතියි. වැඩිම කස්ටමර්ස් ල හම්බ උනේ ඇමරිකාවෙන් , ඊට පස්සේ යුරෝපෙන්. ලෝකේ අනෙක් රටවලිනුත් ඇනවුම් ලැබෙනවා. මට ගෘහස්ථ කර්මත්යක් විදිහට ලංකාවට අවේනික පන් මලු බෑග් හදන වසයසක ජෝඩුවක් හම්බ උණා. එයාලටත් මේකෙන් අදායමක් උපදිනවා. ලැප්ටොප් බෑග් නම් ගත්තේ පිට කොටුවෙන්. ඒවාට එච්චර ඉල්ලුමක් නැහැ. චීනයෙන් ගොඩක් අඩුවට ගන්න පුළුවන් නිසා. මම පන් මලුවලින් ලැප්ටොප් බෑග්ස් හදව ගන්න බලා පොරොත්තු වෙනවා. මන් දැකලා තියනවා ගොඩක් අය ෆේස්බුක් එකේ එක එක දේශපාලුවන්ට . අන්තවාදීන්ට කඩේ යනවා. තමන්ගේ අතින් ඩේටා කපාගෙන එක එකාට කඩේ යන්න එපා. ඉතින් ඔයාලත් වටිනා කාලය නාස්ති කරගන්නේ නැතුව ප්‍රයෝජනවත් රටටත් ඇති වැඩ කරන්න. මේකෙන් අපේ රටට විදේශ විනිමය එනවා.


    Wish you all the best machan
    we need more people like you for this country
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචං පන්කොළ හොයා ගන්න තියෙනවද බන් ? හදහන ලියා ගන්න :yes:
     

    Yulya_Girl

    Member
    Mar 14, 2018
    85
    40
    0
    මචං පන්කොළ හොයා ගන්න තියෙනවද බන් ? හදහන ලියා ගන්න :yes:


    මම කිතුල් ගොල්ලෙන් අපේ ඩ්‍රයිවර් අන්කල් ට කියලා ගෙන්නවා ගන්නවා. ඔයාටත් ඕනේ නම් කියන්න.
     

    Yulya_Girl

    Member
    Mar 14, 2018
    85
    40
    0
    එක යාලුවෙක් මට මැසේජ් එකක් එවලා තිබ්බා පේපැල් එකක් හදාගත්තේ කොහොමද කියලා. ලංකාවේ අයට පේපැල් දෙන්නේ නැහැ. මගේ අයියා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල . එයාගේ Ebay එකවුන්ට් එක හරහා තමයි ගනු දෙනු කරන්නේ. එයාට එහෙ PR තියනවා. එයාගේ Paypal එකට සල්ලි අවම එයා මගේ ලංකාවේ බැංකුවට සල්ලි එවනවා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම කිතුල් ගොල්ලෙන් අපේ ඩ්‍රයිවර් අන්කල් ට කියලා ගෙන්නවා ගන්නවා. ඔයාටත් ඕනේ නම් කියන්න.

    හදහන් ලියාගන්න පුළුවන් විදිහේ තීරුවක් ගෙන්න ගන්න පුළුවන් වෙයිද බන් ?? මම නුවර හැම තැනම හෙවුවා හොයා ගන්න බැරි උනා. ගණන් බලල මට මැසේජ් එකක් දෙන්නකෝ. පටියක් වගේ දිගට ඕනේ 60cm වගේ තිබ්බා නම් ඇති වෙයි.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    හදහන් ලියාගන්න පුළුවන් විදිහේ තීරුවක් ගෙන්න ගන්න පුළුවන් වෙයිද බන් ?? මම නුවර හැම තැනම හෙවුවා හොයා ගන්න බැරි උනා. ගණන් බලල මට මැසේජ් එකක් දෙන්නකෝ. පටියක් වගේ දිගට ඕනේ 60cm වගේ තිබ්බා නම් ඇති වෙයි.


    යකෝ උබ තවම හන මිටි හඳහන් බලන යුගයේද බන් ඉන්නේ.
     

    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    මචන් උඹ ලංකාවෙ ඉදල මේ වගේ parcels ship කරන postal process එක පොඩ්ඩක් explain කරන්න පුලුවන් ද? Rep+