1. Boniya

    සමබිම පක්ෂය ජාතික ප්‍රතිපත්තිය.

    තේරෙන් නැති එකට වඩා තියෙන්නෙ තේරුනත් පිළිගන්ඩ තියෙන අකමැත්ත දීප්තිගෙ කතිකාව ඇතුලෙ ජනතාව කියන පිරිසට වෙනස් වෙන්ඩ වෙනව ජෙප්පොන්ගෙ ජනතාවට කිසිම විවේචනයක් නෑ ජෙප්පො කියන්නෙ උබලගෙ ප්‍රශ්න වලට හේතුව බාහිරින් ඉන්න දේශපාලකයො ටික උන් වෙනස් කරල අපිට දුන්නම රට සුරපුරයක් වෙනව මේක මිනිස්සුන්ට ලේසියි අමාරු දේ...
  2. Boniya

    සමබිම පක්ෂය ජාතික ප්‍රතිපත්තිය.

    සමබිම පක්ෂය ජාතික ප්‍රතිපත්තිය. Problem 01: මෙතෙක් කිසිම දේශපාලන පක්ෂයකට ග්‍රහණය නොවූ ලංකාවේ මුලිකම ගැටලුව කුමක්ද ? 00:00min-12:13min Problem 02: මේ ගැටලුව හරිනම් අදුනගතයුතු පුද්ගලයා කව්ද ? 12:13min-20:14min Problem 03 : අපි මැදිහත්වෙන තැන ( Sector ) 20:14min-27:40min Problem 04: Dialog...
  3. Boniya

    කාඩිනල් ට විනය පරීක්ෂණ

    හෙල උරුමෙ ඇවිල්ල බුද්දාගම නැති කරා වගේ කාදිනල් ඉතුරු වෙලා තිබ්බ එකම ආගමත් කාල දානව
  4. Boniya

    ලංකාවේ මිනිස්සුන්ට බැන්නට මුලු ලෝකෙම මිනිස් සත්වයාම අවස්ථාවාදී නේද ?

    ශිෂ්ටත්වය කරා යන ගමනක් නේද තියෙන්නෙ. මිනිස්සු ශිෂ්ටාචාර ගත උනු මූලික සාක්ෂිය කියන්නෙ සූව උනු අස්ථි බිදීමක් සත්ව ලෝකෙ අස්ථියක් බිදුන කියන්නෙ උගෙ අවසානෙ මිනිස්සු අනෙකා ගැන සහකම්පනය ඇති වීම තමයි ශිෂ්ටාචාරයේ ආරම්භය. නීතිය වගේ බාහිර දේවල් නැතුව ස්වයං විනයක් ඇතුලෙ මේ දේවල් වෙන්ඩ ඕන නීති ඕනවට වඩා වැඩි...
  5. Boniya

    සමබිම පක්ෂයෙන් වන්නියට තරඟ කරන අපේක්ෂිකාවක් CIDයට කැඳවයි.

    ආයුධ වලින් අරගල කරපු මිනිස්සු ප්‍රජාත්‍රන්තවාදී ප්‍රවාහයට එන එකනෙ වෙන්ඩ ඕන. ඒ සදහා ඔවුන්ට ඒ නිදහස දෙන්ඩ ඕන මෙතන පුනරුත්ථාපනයෙන් පස්සෙ වත් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමේ අයිතිය නැති වෙලානෙ මේක 89 අරගලයෙන් පස්සෙ ජවිපෙට තිබ්බෙ නෑ ඔය අරගල දෙකම කරේ රාජ්‍යට විරුද්දව දෙකම කරේ පීඩිත මිනිස්සු. අරගල කරන්නෙ...
  6. Boniya

    මේ යන විදිහට ආන්ඩුව අවු 20 කින් වත් වට්ටන්න බෑ වගේ

    මහින්ද රාජපක්ෂ යුද්දෙ දිනල අවුරුදු 70කට පරද්දන්ඩ බෑ කිව්ව අවුරුදු 5 යි ඉන්ඩ පුලුවන් උනේ
  7. Boniya

    සමබිම පක්ෂයෙන් වන්නියට තරඟ කරන අපේක්ෂිකාවක් CIDයට කැඳවයි.

    මම නම් හැමකාලෙම දීප්ති එක්ක හිටියෙ උදාහරණයක් දීපන් බලන්ඩ ගෑණුන්ට සිදුවුණු අසාධාරණයක් ගැන ජවිපෙ 71,89 විප්ලවීය අරගලයක් වෙලා ltte අරගලය ත්‍රස්ථවාදයක් වෙන්නෙ ජවිපෙ සිංහල වීමත් ltte දෙමළ වීමත් නිසා. ජාතිවාදී හැව අයින් කරල ප්‍රශ්න දිහා බලපන් ------ Post added on 1728987191
  8. Boniya

    සමබිම පක්ෂයෙන් වන්නියට තරඟ කරන අපේක්ෂිකාවක් CIDයට කැඳවයි.

    මම දන්න විදියට නම් මේ පක්ෂෙ තමයි ස්ත්‍රීන්ට උපරිම නිදහස දීල තියෙන පක්ෂෙ. දිලිත් ජයවීර හරිනි ගැණියක් නෙමේ කියල තමන්ගෙ ෆැන්ටසියට අනුව ස්ත්‍රියව හදනකොට සමබිම හැමදාම ස්ත්‍රියට අවශ්‍ය ගෞරවය දුන්න මේ රටේ මිනිස්සු ------ Post added on 1728971425
  9. Boniya

    සමබිම පක්ෂයෙන් වන්නියට තරඟ කරන අපේක්ෂිකාවක් CIDයට කැඳවයි.

    බර අවි වලින් උතුරට ගහන්ඩ කියපු උන්නෙ
  10. Boniya

    පාර්ලිමේන්තුවට හොරු නැති විපක්ෂයක් - සමබිම

    https://www.theleader.lk/news/26975-cid-79-241014?fbclid=IwY2xjawF62MtleHRuA2FlbQIxMQABHSgZpFPoBazIpbnKDaq2nRBi1IW1toBkuulHhr_KHygCswOIim4AfS0E-A_aem_It-cPMkp3CWf1xkHl8ffjQ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි මිනිස්සු
  11. Boniya

    සමබිම පක්ෂයෙන් වන්නියට තරඟ කරන අපේක්ෂිකාවක් CIDයට කැඳවයි.

    වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 2024 මහා මැතිවරණයට ඉදිරිපත් වූ 'සමබිම' පක්ෂයේ අපේක්ෂිකාවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස එම දෙපාර්තමේන්තුවේ නිලධාරියකු විසින් දන්වනු ලැබ ඇති බව එම පක්ෂය සඳහන් කරයි. එසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත්තේ, සමබිම...
  12. Boniya

    Menna mun maramu

    අධිකරණ ක්‍රියාවලියෙන් පස්සෙ බලමු වරදක් වෙලාද කියල ඊට පස්සෙ මරමු
  13. Boniya

    පාර්ලිමේන්තුවට හොරු නැති විපක්ෂයක් - සමබිම

    සමබිම පක්ෂයේ කුළුදුල් මහමැතිවරණය ඒ හින්ද කන්‍යාපටලෙත් හොදට තියෙනව බය නැතුව ඡන්දෙ දෙන්ඩ
  14. Boniya

    පාර්ලිමේන්තුවට හොරු නැති විපක්ෂයක් - සමබිම

    ඔව් රනිල්ගෙ වැඩපිළිවෙලට උදව් කරා. සමබිම කිව්වෙත් වැල් පාලමේ යන්ඩ වෙනව කියල දැන් අනුර කුමාරත් ඒක පිළිඅරන් තියෙනව
  15. Boniya

    පාර්ලිමේන්තුවට හොරු නැති විපක්ෂයක් - සමබිම

    ඉස්සරහට දෙන්නම්. ජවිපෙ කියනවනම් එයාල තමයි පිරිසිදුම කියල සමබිමේ ඉන්නෙ ඊට වඩා දහස් ගුණයක් පිරිසිදු මිනිස්සු බොරු නම් ඉතිහාසය බලන්ඩ
  16. Boniya

    පාර්ලිමේන්තුවට හොරු නැති විපක්ෂයක් - සමබිම

    සමබිම පක්ෂය පරිපාලන දිස්ත්‍රික්ක 7 කට. (තාක්ෂණික හේතු මත පුත්තලම සහ යාපනය ප්‍රතික්ෂේප වී ඇත ) සමබිම පක්ෂය අපි ලංකාවේ 60% ක අවිධිමත් ආර්ථිකයක දිවි ගෙවන හෙට අතට හම්බවෙන ගාන ගැන කිසිම නිෂ්චිතභාවයක් නැති මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් උනෙමු. වන්නි සහ කදුකරයේ ද්‍රවිඩ සහෝදරයන් යනු අතිවිශාල ප්‍රශ්ණ...

    No contents