1. Boniya

    Emojy diarieas අනතයා කෝ ?

    Wali bump
  2. Boniya

    මාලිමා සමුපකාරයේ පණුවන් ගසා කුණු වූ පරිප්පු තොගයක් සෝදා විකුණයි.. PHI වටලා මාලිමා මැනේජර් අත්අඩංගුවට..

    යකෝ දැන් මාලිමාව සමුපකාරෙ දිනුවට පාලනය ගෙනියල තියෙන්නෙ යූන්පී එකෙන්ද?
  3. Boniya

    මොනා උනත් ඒ අපිට අකුරක් හරි උගන්නපු ගුරුවරු.... 😢😢😢

    මුන් කොරෝන කාලෙත් ස්ට්‍රයික් කරල පඩි වැඩි කරගත්ත උන්. රටට හෙන ගහල ගියත් කමක් නැ තමන්ගෙ ගොඩ වැඩි වෙනවනම් කියල හිතන මුන් වගේ කාළකණ්ණින්ට දරුවන්ගෙ අනාගතේ කියන්නෙ කේවල් කරන්ඩ තියෙන හොද ආයුධයක් විතරයි.
  4. Boniya

    හිරුණිට මොකද උනේ?

    rate Economy eka hoda thanakata gena eka
  5. Boniya

    හිරුණිට මොකද උනේ?

    Ranil geniyana wadapiliwelata support
  6. Boniya

    හිරුණිට මොකද උනේ?

    apo ne meka political party ekkta sambanda ekk Hamadema market tama ------ Post added on 1720014590
  7. Boniya

    Best VOG for Twins

    Tiran dias, rasika herath
  8. Boniya

    දිවයින පුරා විදුලිය බිඳ වැටීම් 36,900ක් - විදුලි පාරිභෝගිකයින්ට දැනුම්දීමක්⚡

    අපිට වහින්න කලින් ඉඳන් දවසට එක පාරක් දෙපාරක් කරන්ට් යනවා
  9. Boniya

    අවුරුදු 10ක් ජනතා මුදලින් විදුලි මණ්ඩලේ සේවක ණය ගෙවලා. නව බාලාගාර කඩාකප්පල් කරන CEB Engineers Union වැඩවර්ජන ජෙප්පො මීක් නැහැ

    රජය යටතෙ තියෙන හින්ද තමයි ඔය කාලකණ්ණි නටන්නෙ අදානිල යටතෙ තිබ්බනම් පූස් පැටව් වගේ වැඩ
  10. Boniya

    මාලිමාවෙ රැල්ල සේදිලා ගිහින් දැන්!

    රනිල ගේම ගහනව අනුර හීන දකින එක මුල ඉදන් පටන් ගන්නව
  11. Boniya

    පොරොන්දු දේශයේ හපන් කම්. සංවේදී අය බලන්නෙපා

    මිනිස්සු කියන්නෙ කැරිම සත්තු ජාතියක්
  12. Boniya

    ලංකාවේ squad එක දාල. උබලට මොකද හිතෙන්නේ..

    Hoda squad ekk haryta set unoth gemak gahanda pluwn wei
  13. Boniya

    අපේ නරියාගේ වටිනා කම.

    Oungen rabies enwa
  14. Boniya

    Specialist ඩොකාලට පිට රට වල වැඩ කරන්න බෑ...

    උසස් අද්‍යාපනය නොමිලේ දෙන එක නවත්තල රජයෙන් ණයක් දෙන්ඩ ඕනෙ ණය ගෙවල කැමති රටකට යයි

    No contents