දැන් කවුරු හරි සංගීතය උපාදියක් ගන්නවා.
ඌ මොකද්ද කරන්න ඕන රස්සාව ??
තමන්ගේ ඉගෙනීමට තියන ආසාව මුල් කරගෙන කාටහරි උපාදියක් වෙනකන් අධ්‍යාපනය ලබන්න පුලුවන්.
කාටවත් කියන බෑ උපාදිය ගත්ත නම් උගන්නල හරි සින්දු කියලා හරි සල්ලි හොයපන් කියලා.
අනික රජයෙන් දැනට උපාදි වලට තෝරාගන්නේ අත් උස්සල නෙවෙයි නේ. එක නිසා කවුරුත් කාගේවත් අවස්තාවක් ගත්ත වෙන්නේ නෑ .
සමානව හැම කෙනාටම තියන අවස්ථා වකින් කවුරු හරි සුදුසුකම් ලැබීමක් වෙන්නේ.
එහෙනම් උපාදි කරන්න කලින් කියන්න ඕනේ මේක කවද හරි ගෙවන්න ඕනේ කියලා. එහෙම උනොත් උපාදි අධ්‍යාපනයක් ගන්නේ වෘතිය සුදුසුකමක් විදියට ඕන අය විතරයි.. උපාදියක අරමුණ ඒක ම නෙවෙයි. ජොබ් එකයි උපාදිය / අධ්‍යාපනය පටලව ගත්තම ඕක වෙන්නේ.
Singapuruwa nikanma wenda athi diyunu une![]()
ඉන්දියාවේ අභ්‍යවකාශ වැඩසටහන (Indian Space Program) මතක් වුනා.
ඉන්දියාවේ රොකට් හදනකොට විපක්ෂ කණ්ඩායම් කිව්වෙ රෙන්න ලැට් නැති රටට මොන රොකට් ද කියල.
හැබැයි ඉගෙනගත්ත එවුන්ව රටේ රඳවාගන්න වැඩපිළිවෙලක් නැත්නම් රටකට දියුණු වෙන්න බැහැ. තග දාල රඳවා ගන්න පුළුවන් උතුරු කොරියාවේ සිස්ටම් එකට නම්. නැත්නම් ඉන්න හිතෙන රටක් හැදෙන්න ඕන.
මම කියපු එක මේ OPට ගලපනවා නම් මෙහෙමයි. දොස්තරලා නැත්නම් / අසනිපෙකට බෙහෙතක් ගන්න නැත්නම් ඒ රටේ අනික් එවුන් ඉඳල වැඩකුත් නෑ. ඉගෙන ගත්ත අනික් එවුනුත් ගියාම මේ රටේ ඉතිරි වෙන්නෙ හාල් කිලෝ 10ට චන්ද දෙන මෝඩ රැල විතරයි
දාන්න 5kAnd who voted for those uneducated corrupt politicians? Stupid simpletons like you!
Do I need to bump your previous comments praising the Rajapaksas?
රජයේ ඕනෑම සේවකයෙක් ට නොදන්නවා සේවය අත ඇරලා යන්න බැහැ බන් යන්න කලින් දැනුවත් කරන්න ඕනේඉතින් රස්සාවක් කරන්නේ නෙවෙයි නිකන් පදිංචියට රට යනවා කියලා රට යන්න බැරිද උපාදියක් අරන් රස්සාවක් නොකරන එකෙක්ට ?
ඒ මොන මගුලකට ද ?Specialist කෙනෙක් ට නම් අනිවාර්යෙන්ම අවුරුදු 20 ක් වත් වැඩ කරන්න ඕන කියලා නීතියක් දාන්න ඕනේ
මොකෝ ඕකුන්ට ඉගෙන ගන්න වියදම් කරන්නේ අපේ සල්ලි නෙත්
ඉතින් රටේ මිනිස්සු කිව්වම උපාදිය ගන්න එකත් අයිති. ඌ ඇර අනිත් උන් ගෙවනවා වගේ නෙවෙයි නේ.Kohoma kalath ganna upadiyata gewana eka thamai hari widiha. Dan kattiya degree ganne nikan neweine. Ekata rate minissu gewanawa.
Music walin newei moken kalath degree eka gannawanam gewanna one kiyala neethiya genawanam godak prashna wisadenawa. Student loan ekak denna one igenaganna kamathi kattiyata. High performers lata witharak scholarships denna puluwan, habai bond ekak ekka.
එහෙනන් දැන ගනින්. රටක් දියුණු වෙන්න හේතු ගණනාවක් තියෙනව බූරු පුතේ. සිංගප්පූරුව දියුණු වෙන්න ඕකත් එක හේතුවක් තමයි. ලංකාවට කෙල වෙන්න ඔය කියපු එක එක හේතුවක් තමයි.දැන් සිංගප්පූරුව දියුණු වුණේ උපාධි ගත්ත අය එහේ අවුරුදු 5ක් වැඩ කරපු නිසාද? ලංකාවට කෙල වෙලා තියෙන්නේ මෙහේ උපාධි ගත්ත අය මෙහෙට සේවය කරන්නේ නැතිව රට යන නිසාද? දන්නේ නැති නිසා අහන්නේ?
ඒ මොන මගුලකට ද ?
ඒ සල්ලි සාමන්‍ය එකෙක්ට වියදම් කරාම ඌ ස්පෙෂලිස්ට් කෙනෙක් වෙයි ද ?
උබ කියන්නේ හරියට ස්පෙෂලිස්ට් වෙච්ච උන්ට රජයෙන් විශේෂ චාන්ස් එකක් දීල සල්ලි වියදම් කරපු නිසා උන් ස්පෙෂලිස්ට් වෙලා අනිත් උන්ට ඒ චාන්ස් එක නැති නිසා එහෙම වෙන්න බැරි උනා වගේ කතාවක්.. ඒ චාන්ස් එක උන් earn කරපු දෙයක් හැකියාවෙන්.
ඉතින් උබ ල ඇයි රට යන උන්ව තෝරාගත්තේ දොස්තරලා කරන්න.Specialist කියලා අමුතු එකක් නැහැ . Specialist කියලා අසාමාන්‍ය වෙන්නේ නැහැ සමාන්‍ය දොස්තර කෙනෙක්ම තමා අවුරුදු 5 ක Service එකකට පස්සේ Specialist වෙන්නේ විභාගය ලියලා.
Specialist කෙනෙක් හදන්න ලංකාවේ ආණ්ඩුවෙන් කොටි ගානක් වියදම් කරනවා උන්ට පිටරට ශිෂ්‍යත්ව දීලා එහේ ඉගෙන ගන්න කාලේ ලංකාවේ ගෙවපු පඩියත් Bank Account එකට දානවා
උබ කියන්නේ අපි දුක්විඳින බදු ගෙවන සල්ලි වලින් දොස්තර ලා පිටරට අරින්න ඕනේ කියලා ද
දොස්තරලා පිටරට ගියාට කිසිම අවුලක් නැහැ උන්ගේ සල්ලි වියදම් කරලා ඉගෙන ගන්නවා නම්

නෑ . ඒ බදු සල්ලි වලින් උබ දොස්තර කෙනෙක් වෙලා ස්පෙෂලිස්ට් කෙනෙක් වෙයන් කෝ. කතාව ඉවරයි නේ.උබ කියන්නේ අපි දුක්විඳින බදු ගෙවන සල්ලි වලින් දොස්තර ලා පිටරට අරින්න ඕනේ කියලා ද![]()

එහෙනම් ඉතින් ලංකාවේ සාමන්‍ය දොස්තරලා ඔක්කොම ස්පෙෂලිස්ට් ල වෙන්ව නේ බන්.අවුරුදු 5 ක Service එකකට පස්සේ Specialist වෙන්නේ විභාගය ලියලා.
අම්බෝ බොරු ගොඩSpecialist කියලා අමුතු එකක් නැහැ . Specialist කියලා අසාමාන්‍ය වෙන්නේ නැහැ සමාන්‍ය දොස්තර කෙනෙක්ම තමා අවුරුදු 5 ක Service එකකට පස්සේ Specialist වෙන්නේ විභාගය ලියලා.
Specialist කෙනෙක් හදන්න ලංකාවේ ආණ්ඩුවෙන් කොටි ගානක් වියදම් කරනවා උන්ට පිටරට ශිෂ්‍යත්ව දීලා එහේ ඉගෙන ගන්න කාලේ ලංකාවේ ගෙවපු පඩියත් Bank Account එකට දානවා
උබ කියන්නේ අපි දුක්විඳින බදු ගෙවන සල්ලි වලින් දොස්තර ලා පිටරට අරින්න ඕනේ කියලා ද
දොස්තරලා පිටරට ගියාට කිසිම අවුලක් නැහැ උන්ගේ සල්ලි වියදම් කරලා ඉගෙන ගන්නවා නම්
ඔය පත්තරේ ඉන්න එකෙක් එක්ක හවස සෙට් වෙලා බීලා ආවේ. ඌ කියන කත ඇහුවම මටත් ලංකාවට යන්න හිතෙන්නෙ නෑ බං. Ministry of Health එකේ ඌ දවසක් උදේ 8 ඉඳන් හවස 7 වෙනකන් ඉඳලා DGHS ව හම්බුවෙලා ඇපොයින්ට්මන්ට් හදාගන්න. දවස් 5 ක් ගිහින් එකම වැඩේට. තූ නොදකින්.නිකන්ම නෙවෙයි. ඉස්සෙල්ලම ලී කුවාන් යූ සිංගප්පූරුවෙ මහබැංකුව හොරාකාලා තමයි දියුණුව පටන් ගත්තෙ![]()


ඉතින් උබ ල ඇයි රට යන උන්ව තෝරාගත්තේ දොස්තරලා කරන්න.
වෙන උන්ව තෝරාගන්න තිබ්බ නේ ඕක ඔච්චරම හැම එකාටම කරන්න පුලුවන් එකක් නම්.
උන් දොස්තර වෙලා ස්පෙෂලිස්ට් වෙන්නේ උන්ගේ හැකියාවෙන් මිසක් සල්ලි කවුරුහරි වියදම් කරන්න වෙච්ච පලියට නෙවෙයි.
උබලට පුලුවන් ඔය AL වලින් අඩු ලකුණු තිබ්බත් හරියට subject එක බැරි උනත් රට ගැන ආදරේ තියන , රටේ ඉන්න කැමති උන් ටිකකට සල්ලි දීල කොහොම හරි දොස්තර කෙනෙක් කරවල බෙහෙත් ගන්න එහෙනම්.
සල්ලි දුන්න නිසා ඕන කෙනෙක්ට ස්පෙෂලිස්ට් කෙනෙක් වෙන්න බෑ . ඌ ඒකට අවුරුදු ගානක් මහන්සි වෙන්න ඕනේ. ඌ ට ඒක කරන්න හැකියාව තියන්න ඕනේ. ඔය නොමිලේ කියලා කරන්නේ හැකියාව තියන උන්ට දෙන ශිෂ්‍යත්වයක්. එහෙම දෙයක් දීල වෙනම bond එකක් හදල උන්ව හිර කරල වැඩක් නෑ . උන්ට මෙහෙ ඉන්න පුලුවන් තත්වයක් හදන එකයි ඕනේ. දැන් මෙච්චර කල් මෙහෙ ස්පෙෂලිස්ට් ල හිටිය නේ ලංකාවේ හම්බ කරගෙන. දැන් උන් යන්න හේතුව හොයාගෙන එහෙම නැති වෙන්න වැඩ කරනවා මිසක්, උන්ට නීති දාල තේරුමක් නෑ .
මම ගැන නෙවෙයි නේ මෙතැන කථා කරේනෑ . ඒ බදු සල්ලි වලින් උබ දොස්තර කෙනෙක් වෙලා ස්පෙෂලිස්ට් කෙනෙක් වෙයන් කෝ. කතාව ඉවරයි නේ.![]()
සාමාන්‍ය දොස්තරලා තමා බං ස්පෙෂලිස්ට් ලා වෙන්නේ පස්සේ කාලෙක . උන්ට ඕනේ දෙයක් ඕනේ වෙලාවක රටෙන් යන්න පුළුවන් උන්ගේ සල්ලි වලින් ඉගෙන ගත්තා නම්එහෙනම් ඉතින් ලංකාවේ සාමන්‍ය දොස්තරලා ඔක්කොම ස්පෙෂලිස්ට් ල වෙන්ව නේ බන්.![]()
මගේ අයියා කෙනෙක් ඔසි ගියා අවුරුදු 5 ක් විතර පොර ලංකාවේ වැඩ කරා එකයි මම එහෙම කිව්වේ පොඩ්ඩක් විතර වැරදිල එහෙනම් අවුරුදක් වෙන්න ඕනේඅම්බෝ බොරු ගොඩඅවුරුදු 5 ක් ඉන්න ඕනේ නෑ.අවුරුද්දයි ඉන්න ඕනේ. එක්සෑම් කරලා අවුරුදු 4- 5 ක් බලු දුක් විඳින්න
ඕනේ. ආයේ exit exam තියනවා
අනික පිටරට ගිහින් ඉගෙනගන්නවා කිව්වට්ද් ඇත්තටම් ජොබ් එක කරන්නේ. එතකොට එහෙත් පඩියල් ලැබෙනවා.![]()
මම දැන් ඉන්නෙත් ඔය situation එකේ තමයි. හැබැයි ඉතින් මෙහේ මාසෙකටම ලැබෙන cumulative salary එක ලංකාවේ අවුරුද්දක ගානටත් වඩා වැඩියි.මගේ අයියා කෙනෙක් ඔසි ගියා අවුරුදු 5 ක් විතර පොර ලංකාවේ වැඩ කරා එකයි මම එහෙම කිව්වේ පොඩ්ඩක් විතර වැරදිල එහෙනම් අවුරුදක් වෙන්න ඕනේ
ඔව් ජොබ් එකක් තමා කරන්නේ එහෙන් පඩියක් හම්බ වෙනවා මෙහේ පඩියත් උගේ Account එකට වැටුණා
ටැක්ස් නැද්ද?මම දැන් ඉන්නෙත් ඔය situation එකේ තමයි. හැබැයි ඉතින් මෙහේ මාසෙකටම ලැබෙන cumulative salary එක ලංකාවේ අවුරුද්දක ගානටත් වඩා වැඩියි.
ඔය පත්තරේ ඉන්න එකෙක් එක්ක හවස සෙට් වෙලා බීලා ආවේ. ඌ කියන කත ඇහුවම මටත් ලංකාවට යන්න හිතෙන්නෙ නෑ බං. Ministry of Health එකේ ඌ දවසක් උදේ 8 ඉඳන් හවස 7 වෙනකන් ඉඳලා DGHS ව හම්බුවෙලා ඇපොයින්ට්මන්ට් හදාගන්න. දවස් 5 ක් ගිහින් එකම වැඩේට. තූ නොදකින්.
ටැක්ස් කැපිලා තමා ඒ ගණන්ටැක්ස් නැද්ද?
ඔතන පත්තරේ දැක්කම මිනිස්සු බනිනවානේ බං. ඒත් ඔතන ඉන්න එක VOG කෙනෙක් උතුරේ ඉස්පිරිතාලෙක මුලින්ම තියටර් එක පටන් අරන් පත්තරේ පවා නම ගියපු කෙනෙක්. ඌත් ලංකාවට ආවේ ආයේ වැඩක් කරන්න. කොහෙද. මේ උත්තලා එක්ක බෑඅපිටත් තියෙනව ආයෙත් යන්න හිතෙන තරං අත්දැකීම්![]()