අම්මාගේ_සැත්කමට
අම්මාගේ සැත්කමට මුදල් සෙවීමට කවි බණ කී දරුන්ගේ බලාපොරොත්තුව සෞඛ්ය ඇමැතිතුමාගේ මැදිහත්වීමෙන් ඉටුවන බවට පොරොන්දුවක් ලබාදී තිබේ, අම්මාගේ සැත්කමට ජාතික රෝහලේ සියළු කටයුතු සූදානම් කරන බව සෞඛ්‍යය බලධාරීන් මේවන පවසා තිබේ. සමාජ මාධ්‍ය තුලින් මේ පිළිබඳව අවධාන යොමුකළ සියළු දෙනාට හා...