මචන්ස්ලා බස් වලට හිගන්නෝ ඇවිත් හිඟා කනවා වගේ ප්ලේන් වලත් හිඟ කනවද හිගන්නෝ ඇවිල්ල ? බස්වලනම් සමහරු විරිඳු , සින්දු කියනවා , නැත්නම් ළමයි වඩාගෙන ඇවිත් හිගාකනවා/ එහෙම ප්ලේන් වල නැද්ද ?
බස් වලනම් හිගන්නෝ මේ හෝල්ට් එකෙන් නැගල හිගාකාල තව හෝල්ඩ් හය හතකින් බැහැල යනවා. ප්ලේන් වලත් එහෙමද. මම ප්ලේන් වල...