ගම්මන්පිල_විමල්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ගම්මන්පිල_විමල්

12919765_10153905788046259_5372207105911674941_n.jpg
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජීනිවාහි අන්තර් පාර්ලිමේන්තු සංගමයට ඒකාබද්ධ විපක්‍ෂය ඉදිරිපත් කළ පැමිණිල්ලට අදාළව කරුණු දක්වන්නයි මන්ත‍්‍රීවරුන් තිදෙනෙකු ජිනීවා ගියේ. ජීනිවා මානව හිමිකම් කවුන්සිලයට කරුණු දක්වන්න නොවෙයි ඔවුන් එහි ගියේ. ඒ කරුණ පටලවන්න එපා. ලෝකයේ කිසියම් පාර්ලිමේන්තුවක මන්ත‍්‍රීවරයකුගේ හෝ මන්ත‍්‍රී කණ්ඩායමක අයිතිවාසිකම් පිළිනොගැනෙන තත්වයක් තිබොනවානම් සාම්ප‍්‍රදායානුකූලව එම අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරනවා. ඒ අනුවයි ඒකාබද්ධ විපක්ෂය මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ. ඔබ දන්නවා තවමත් ඒකාබද්ධ විපක්ෂයේ අයිතිවාසිකම් මුළුමනින්ම පිළිගෙන නැහැ.

    පොනිල්ගෙ 1600 ගන්ඩ උබ විදින දුකක්,ලැජ්ජයි,:confused::confused:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    Wimalage 1600 ganna umba windina dukak.. lejjay ban..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    ජීනිවාහි අන්තර් පාර්ලිමේන්තු සංගමයට ඒකාබද්ධ විපක්‍ෂය ඉදිරිපත් කළ පැමිණිල්ලට අදාළව කරුණු දක්වන්නයි මන්ත‍්‍රීවරුන් තිදෙනෙකු ජිනීවා ගියේ. ජීනිවා මානව හිමිකම් කවුන්සිලයට කරුණු දක්වන්න නොවෙයි ඔවුන් එහි ගියේ. ඒ කරුණ පටලවන්න එපා. ලෝකයේ කිසියම් පාර්ලිමේන්තුවක මන්ත‍්‍රීවරයකුගේ හෝ මන්ත‍්‍රී කණ්ඩායමක අයිතිවාසිකම් පිළිනොගැනෙන තත්වයක් තිබොනවානම් සාම්ප‍්‍රදායානුකූලව එම අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරනවා. ඒ අනුවයි ඒකාබද්ධ විපක්ෂය මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ. ඔබ දන්නවා තවමත් ඒකාබද්ධ විපක්ෂයේ අයිතිවාසිකම් මුළුමනින්ම පිළිගෙන නැහැ.

    පොනිල්ගෙ 1600 ගන්ඩ උබ විදින දුකක්,ලැජ්ජයි,:confused::confused:

    ponsta rathu wennama ridila :lol::lol::lol:
    guu wansa(wassa) kiyak denawada kade yanawata? :lol:
    :lol::lol:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඒකාබද්ධ විපක්‍ෂයේ පැමිණිල්ලට
    ජිනීවා උත්තරය සති දෙකකදී

    කීර්ති වර්ණකුලසූරිය

    ඒකාබද්ධ විපක්‍ෂය මුහුණපා ඇති තත්ත්වය සම්බන්ධයෙන් අන්තර් පාර්ලිමේන්තු සංගමයට ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ගැන සති දෙකක්‌ තුළදී එම සංගමයේ මහලේකම් මාටින් චුන්කොන් විසින් තීරණයක්‌ දෙන බව ජිනීවා ආරංචි මාර්ග පවසයි.

    ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් 51 දෙනකු විසින් ඔහු වෙත පැමිණිල්ලක්‌ යොමු කරමින් සිය ඉල්ලීම සඳහා මැදිහත් වන ලෙස ඔහුගෙන් ඉල්ලීමක්‌ කර ඇත.

    අන්තර් පාර්ලිමේන්තු සංගමය ගන්නා නිගමන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට සවන්දීමට සිදුවන බවද ජිනීවා ආරංචි මාර්ග සඳහන් කළේය.

    මේ අතර රණවිරුවන් රැකගනිමු යන තේමාව යටතේ අද ජිනීවා නුවරදී (31දා) පැවැත්වෙන උද්ඝෝෂණයට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පස්‌දෙනකු සහභාගි වීමට නියමිතය.

    මෙම උද්ඝෝෂණය අද (31දා) දහවල් 12 ට එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ පැවැත්වෙන අතර ඊට ස්‌විස්‌ පොලිසිය අවසර දී ඇත.
     
    • Like
    Reactions: erozan

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඇත්තටම කියනවනම් මුන්ට රණවිරුවෝ රැක ගන්නද තමන්ට බලයට එන්නද ඕනේ. මුන් හමුදාවේ විරුවන් විකුණලා තමන්ගේ ජඩ පහත් දේශපාලන අවශ්‍යතා ඉෂ්ට කරගන්න මාන බලන දේශපාලුවෝ දෙන්නෙක්. ඇත්තටම විමලේ , ගෙම්බන්පිලයෝ හරිම හිරිකිතයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්තටම කියනවනම් මුන්ට රණවිරුවෝ රැක ගන්නද තමන්ට බලයට එන්නද ඕනේ. මුන් හමුදාවේ විරුවන් විකුණලා තමන්ගේ ජඩ පහත් දේශපාලන අවශ්‍යතා ඉෂ්ට කරගන්න මාන බලන දේශපාලුවෝ දෙන්නෙක්. ඇත්තටම විමලේ , ගෙම්බන්පිලයෝ හරිම හිරිකිතයි.
    අද වන විට නැගෙනහිර පළාතේ බුද්ධි අංශ ක‍්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම බිඳවට්ටවා තිබෙනවා. ගිරිතලේ හමුදා කඳවුර මුල්කරගෙන තමයි බුද්ධි අංශය විශේෂයෙන් නැගෙනහිර පළාතේ සිය ක‍්‍රියාකාරීත්වය විහිදුවා හැරියේ. උසාවි නියෝග මත එම කඳවුර සීඅයිඩිය පරික්‍ෂාවට ලක්කළා. ඒ විතරක් නොවෙයි, කිසිදු භෞතික සාක්ෂියක් නොමැතිව, ‘එක්නැලිගොඩ කියන කොටි සාමාජිකයා ඝාතනය කළා’ කියලා බුද්ධි අංශ සාමාජිකයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන මාස 7ක් තිස්සේ රදවා ගෙන සිටිනවා. නැගෙනහිර සහ උතුර ඉතා සියුම් ලෙස නිරීක්ෂණය කළ යුද හමුදා බුද්ධි අංශ ක‍්‍රියාකාරීත්වය, අද මුළුමනින්ම මේ ආණ්ඩුව විසින් බිඳ වට්ටලා තිබෙනවා. එහි ප‍්‍රතිඵලය තමයි, තමන්ට රිසි ලෙස අවි ආයුධ අවශ්‍ය ඉලක්ක කරා ගෙන යාමට කොටි සාමාජිකයන්ට මේ ආකාරයට යළි ඉඩප‍්‍රස්ථාව නිර්මාණය වීම.

    බලේ ගන්ඩ දැන්ම චන්දෙ නැනෙ ඒක එදාට බලමු එතකන් උබ දගලන්ඩ එපා ඔහොම යන්,
     
    Last edited:

    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    ජීනිවාහි අන්තර් පාර්ලිමේන්තු සංගමයට ඒකාබද්ධ විපක්‍ෂය ඉදිරිපත් කළ පැමිණිල්ලට අදාළව කරුණු දක්වන්නයි මන්ත‍්‍රීවරුන් තිදෙනෙකු ජිනීවා ගියේ. ජීනිවා මානව හිමිකම් කවුන්සිලයට කරුණු දක්වන්න නොවෙයි ඔවුන් එහි ගියේ. ඒ කරුණ පටලවන්න එපා. ලෝකයේ කිසියම් පාර්ලිමේන්තුවක මන්ත‍්‍රීවරයකුගේ හෝ මන්ත‍්‍රී කණ්ඩායමක අයිතිවාසිකම් පිළිනොගැනෙන තත්වයක් තිබොනවානම් සාම්ප‍්‍රදායානුකූලව එම අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරනවා. ඒ අනුවයි ඒකාබද්ධ විපක්ෂය මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ. ඔබ දන්නවා තවමත් ඒකාබද්ධ විපක්ෂයේ අයිතිවාසිකම් මුළුමනින්ම පිළිගෙන නැහැ.

    පොනිල්ගෙ 1600 ගන්ඩ උබ විදින දුකක්,ලැජ්ජයි,:confused::confused:

    අනිවා මචන් මහින්ද මහත්තයා නියම විදියට ප්‍රජාවගේ අයිතිය තහවුරු කරන මැතිවරණ තියන්න ඕනි කාලයටත් කලින් තිබ්බා එකයි නියම ප්‍රජාතන්ත්‍රවාදය, එත් රනිල් සිරිසේන ඇතුළු මේ හොර නාදය මැතිවරණ තියන්න බයයි උන් දන්නවා මේ ධන රටේ තියෙන තත්වය එක්ක මැතිවරණයක් තිබ්බොත් උන්ට ඇපත් නෑ කියල.

    කියන්න තියෙන්නේ මෙච්චරයි බං මේ පොස්ට් එක දාපු කෙනාට අර ඒ දවස්වල රටකට ලැබෙන්න ඕන කිව්ව් අපමණ අගයද මොකක්ද එක දැන් ලබිලද කියල විතරයි අහන්න තියෙන්නේ.
    :D:D:D:D:D:D
     
    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    ඇත්තටම කියනවනම් මුන්ට රණවිරුවෝ රැක ගන්නද තමන්ට බලයට එන්නද ඕනේ. මුන් හමුදාවේ විරුවන් විකුණලා තමන්ගේ ජඩ පහත් දේශපාලන අවශ්‍යතා ඉෂ්ට කරගන්න මාන බලන දේශපාලුවෝ දෙන්නෙක්. ඇත්තටම විමලේ , ගෙම්බන්පිලයෝ හරිම හිරිකිතයි.

    ලංකා ඉතිහාසයේ පලමු වතාවට ඊයේ ඩොලරය 150 පහුකලා ඒක කමක් නෑ කියපන් අද උදේ රනිල් කියනවා අපි ආර්ථිකය හදන්න පටන්ගත්තා විතරලු.
    කොහෙන්ද බං අපි හිනාවෙන්න ඕනි
     
    • Like
    Reactions: erozan

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    අද වන විට නැගෙනහිර පළාතේ බුද්ධි අංශ ක‍්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම බිඳවට්ටවා තිබෙනවා. ගිරිතලේ හමුදා කඳවුර මුල්කරගෙන තමයි බුද්ධි අංශය විශේෂයෙන් නැගෙනහිර පළාතේ සිය ක‍්‍රියාකාරීත්වය විහිදුවා හැරියේ. උසාවි නියෝග මත එම කඳවුර සීඅයිඩිය පරික්‍ෂාවට ලක්කළා. ඒ විතරක් නොවෙයි, කිසිදු භෞතික සාක්ෂියක් නොමැතිව, ‘එක්නැලිගොඩ කියන කොටි සාමාජිකයා ඝාතනය කළා’ කියලා බුද්ධි අංශ සාමාජිකයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන මාස 7ක් තිස්සේ රදවා ගෙන සිටිනවා. නැගෙනහිර සහ උතුර ඉතා සියුම් ලෙස නිරීක්ෂණය කළ යුද හමුදා බුද්ධි අංශ ක‍්‍රියාකාරීත්වය, අද මුළුමනින්ම මේ ආණ්ඩුව විසින් බිඳ වට්ටලා තිබෙනවා. එහි ප‍්‍රතිඵලය තමයි, තමන්ට රිසි ලෙස අවි ආයුධ අවශ්‍ය ඉලක්ක කරා ගෙන යාමට කොටි සාමාජිකයන්ට මේ ආකාරයට යළි ඉඩප‍්‍රස්ථාව නිර්මාණය වීම.

    බලේ ගන්ඩ දැන්ම චන්දෙ නැනෙ ඒක එදාට බලමු එතකන් උබ දගලන්ඩ එපා ඔහොම යන්,

    රටේ ජාතියේ පවට අම්මගේ අප්පාගේ පවට ඉපදුන කැනහිලෙක් බන්.
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    ජෝන් අත්අඩංගුවට ගන්න හිටං.........යහපාලන රජය භික්‌ෂූන් වහන්සේලාට නීතිය ක්‍රියාත්මක කරන ආකාරයෙන්ම ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන්ටත් නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇත.........ජෝන් අත්අඩංගුවට ගන්න හිටං

    :yes::yes::yes:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    ලංකා ඉතිහාසයේ පලමු වතාවට ඊයේ ඩොලරය 150 පහුකලා ඒක කමක් නෑ කියපන් අද උදේ රනිල් කියනවා අපි ආර්ථිකය හදන්න පටන්ගත්තා විතරලු.
    කොහෙන්ද බං අපි හිනාවෙන්න ඕනි

    ඩොලරයේ වන්දිය අපිට ගෙවන්න වෙලා තියෙන්නේ රාජපක්ෂලා කරපු විනාශය නිසයි. ඒවාට අපේ අනාගත පරපුරටත් නුපන් දරුවටත් වන්දි ගෙවන්න සිදුවෙලා.
     
    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    ඩොලරයේ වන්දිය අපිට ගෙවන්න වෙලා තියෙන්නේ රාජපක්ෂලා කරපු විනාශය නිසයි. ඒවාට අපේ අනාගත පරපුරටත් නුපන් දරුවටත් වන්දි ගෙවන්න සිදුවෙලා.

    මහා බැංකුව හොරාකාපු පට්ට හොරා හුරතල් කරපන් එතකොට ඩොලර් එක අඩුවෙයි හිටන්
    කොහෙන්ද බන් අපි හිනාවෙන්න ඕනි මේවට.

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: