Thanks a lot මචන්!! පොඩි කාලේ යාලුවෙක් දීලා ඇහුවා මෙයාලගේ සින්දු කීපයක්. Albums ඔක්කොම explore කරන්න chance එකක් හම්බුනේ නැහැ. මේ ඔක්කොම ටික drive එකට copy කරගත්තා, off-peak එකේ download කරගන්න ඕනේ.
මං ළඟ Amon Amarth, Slipknot, Iron Maiden, Arch Enemy albums පිටින් තියනවා. Amon Amarth නම්...