Infinity War Ending එක ගැන පැහැදිළි කරපංකෝ

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Infinity War Ending එක ගැන පැහැදිළි කරපංකෝ

    Infinity War එක බලපු උන් විතරක් වරෙල්ලා

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .​
    මචන්ලා ... අන්තිමේදී Thanos ට Thor කෙළියට පස්සේ උගේ Infinity Gauntlet එක පිච්චෙනවා වගේ වෙනවනේ.

    එත් එක්කම Thanos අතුරුදහන් වෙන්නේ කොහෙටද ?
    ඇයි සමහර චරිත විතරක් නැති වෙලා යන්නේ ? උන් ආයේ එනවා නේද ?
    Nick Fury අන්තිමට Captain Marvel ව නේද Contact කරගන්න හදන්නේ ?
    Captain Marvel ගේ තියෙන විශේෂත්වේ මොකක්ද ?

     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    .
    .Captain Marvel - Most Powerful Marvel Character. She can absorb energy from external energy sources. Can survive in space
     

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu

    .​
    මචන්ලා ... අන්තිමේදී Thanos ට Thor කෙළියට පස්සේ උගේ Infinity Gauntlet එක පිච්චෙනවා වගේ වෙනවනේ.

    එත් එක්කම Thanos අතුරුදහන් වෙන්නේ කොහෙටද ?
    ඇයි සමහර චරිත විතරක් නැති වෙලා යන්නේ ? උන් ආයේ එනවා නේද ?
    Nick Fury අන්තිමට Captain Marvel ව නේද Contact කරගන්න හදන්නේ ?
    Captain Marvel ගේ තියෙන විශේෂත්වේ මොකක්ද ?


    ow captain marvel thama contact karanne
    spiderman balack panther groot gamora vision ehema marenwa neda ?
    wena kawuda marenne ?
     
    Mar 11, 2016
    7
    1
    3
    උබේ ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන්න තරන් නම් Marvel Comics ගැන දන්නේ නෑ.. හැබැයි මට හිතෙන දේවල් ටිකක් තියෙනවා..

    1. Avengersල Thanos එක්ක ෆයිට් කරන්න කලින් Dr. Strange Time Stone එක පාවිච්චි කරලා අනාගතේ බලනවා නේ.. ඒම බලල තම පොර කියන්නේ Thanos පරදින්න පුළුවන් එකම විදියයි තියෙන්නේ කියල... ඊට පස්සේ Iron Manව බේරන්න කියල තමා Dr. Strange Time Stone එක Thanos අතට දෙන්නේ.. සමහර විට Dr. Strange දැකපු Thanos පරදින අනාගතේ ඇති වෙන්න නම් මේ සැරේ ෆයිට් එකේ Avengersල පරදින්න ඕනි ඇති, ඒ වගේම Iron Man බේරෙන්න ඕනිත් ඇති...

    2. Film එකේදිම Thanos Time Stone එක පාවිච්චි කරලා විනාස කරපු Mind Stone එක ආපහු ගන්නවා... සමහර විට ඒ විදියටම කවුරු හරි ඇවිල්ලා Time Stone එක අරන් අතීතෙට ගිහින් ඔක්කොම වෙනස් කරන්න පුළුවන්... අන්න ඒ වැඩේට හරියන කෙනෙක් තමා කොමික් වල ඉන්න Captain Marvel... Captain marvel ට පුළුවන් එක එක විදියේ Energy types Absorb කරන්න.. Time Stone එකේ Energy එක Absorb කරගන්න පුලුවන්නම්අ තීතෙට ගිහින් ඔක්කොම වෙනස් කරන්න පුළුවන්...

    3. Infinity war එකේ සෑහෙන හීරෝස් ල ප්‍රමාණයක් මැරුණට, Original Avengers Team එකේ සෙට් එකේ එකෙක්වත් මරුනේ නෑ නේ.. Iron man, Captain America, Black Widow, Thor, Hulk, War Machine ඔය සෙට් එකම තාම ඉන්නවා...ඔය සෙට් එක එක්ක Captain Marvel සෙට් උනාම සෑහෙන දේවල් ගොඩක් වෙන්න පුළුවන්...

    4. ෆිල්ම් එකේ අන්තිමට Fury Contact කරගන්න හදන්නේ Captain Marvel ව.. Captain Marvel කියන්නේ Marvel Comics වල ඉන්න Powerfulම හීරෝස්ල ගෙන් එක්කෙනෙක්...

    5. Ant man, Hawk eye දෙන්නම මිසින් ෆිල්ම් එකෙන්... සමහර විට උන් දෙන්නව හොර ගේමක් දෙන්න යවල වෙන්න පුළුවන්...
     
    Last edited:

    ELShock

    Well-known member
  • Jan 30, 2017
    686
    368
    83

    අනිත් උන් dust වෙල යන්නෙ soul trap වෙලා තියන වෙනම ලොකෙකට වෙන්නත් පුලුවන්

    ඉතුරු වෙලා ඉන්න ටික උන් ටික ගෙන්න ගන්න ගහන plan එකක් වෙන්නත් පුලුවන් ඊලග එකේ

    cap marvel,hawkeye,Ant man එකතු වෙනවා ඔය set එකට

    කොහොමත් ඊලග Avengers movie එකට කලින් Captain Marvel flm එක එනවා


     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලෝකි විතරයි මට පේන්නේ ඇත්තටම මැරුණේ. ගමෝරා සෝල් ස්ටෝන් එක ඇතුලේ ඇති අනික් පස්සේ මැරුණ අයත් එක්ක. විෂන් කියන්නේ ස්ටාක් ගෙ කෘතීම බුද්ධිය නෙ ආයෙත් මොකක්හරි කරලා ආය හදාගනිවී.
     

    EnSabahNur

    Member
    Sep 11, 2016
    71
    17
    0
    Gamora withari maruna ayagen mama danna widihata ayeth resurrect wenne.


    Captain Marvel (2019) movie eka based wenne 1990 ganan eka nisa Infinity War eke kisima event ekak e movie ekath ekka connect wei kiyala kiyanna ba.

    Avengers team eke hadannath kalin Nick Fury Captain Marvel gana dannwa. Captain marvel ekedi inne tharuna Nick Fury (Eas dekama thyna :)).



     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    මචන්ලා ... අන්තිමේදී Thanos ට Thor කෙළියට පස්සේ උගේ Infinity Gauntlet එක පිච්චෙනවා වගේ වෙනවනේ.

    එත් එක්කම Thanos අතුරුදහන් වෙන්නේ කොහෙටද ?
    ඇයි සමහර චරිත විතරක් නැති වෙලා යන්නේ ? උන් ආයේ එනවා නේද ?
    Nick Fury අන්තිමට Captain Marvel ව නේද Contact කරගන්න හදන්නේ ?
    Captain Marvel ගේ තියෙන විශේෂත්වේ මොකක්ද ?


    gauntlet eka damage wenawa witarai. full infinity gauntlet ekama use karapu eke effect ekak wenna athi eka.
    u space stone eka use karala teleport wenne. anthimata u hut ekak gawa idan sunrise wena diha balan inne.
    ara gamora ge podi version ekath ekka katha karana scene ekanam wena dimension ekaka wena ekak/dream ekak wage wenna athi. not sure.

    random thama kattiya nathi wenne. whole universe eke inna kattiyagen half disintegrate wenawa.

    mata hitenne nam dr strange kiyanawa ne u parallel universe walata travel karala 14 000 something da koheda scenarios baluwa un dinanne only 1 kiyala. e scenario eka thama thama me yanne. strange disintegrate wenna kalin stark ta kiyanawane "it was the only way" kiyala. eeta kalin thanos ta stone eka dunnata passe kiyanawa "we're in the end game now" kiyala. u dakapu scenario ekata anuwa thanos gauntlet eka activate karanna one athi.

    oya nathi una kattiya godak apahu ei. eth next movie ekedi godak aya aththatama marei mata hitenne. mata hitenne nam either cap or stark or both will die in the next movie with a whole lot of others. :(:sorry:

    fury contact karanne nam captain marvel wa thamai. cpt marvel kiyanne one of the most powerful characters in the marvel universe.

    what will happen in the end? ... we'll have to wait and see.
     

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    නැහැ මචන් මට නම් හිතෙන්නේ අනිතිමට contact කරන්නේ Superman ව කියලා. ඊටපස්සේ එයා හයියෙන් එනවා "this guy still bothering you?" කියල අහන ගමන් super-punch එකක් දීගෙන. හරියටම Justice League එකේ වුණා වගේ. :shocked:
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    He just did what he always wanted to do, SNAP (Half of the universe creatures erased from existence) :baffled:

    369bbeef0a24a7cda42772bfb13f3829.jpg
     

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,182
    369
    83
    Kurunegala
    නැහැ මචන් මට නම් හිතෙන්නේ අනිතිමට contact කරන්නේ Superman ව කියලා. ඊටපස්සේ එයා හයියෙන් එනවා "this guy still bothering you?" කියල අහන ගමන් super-punch එකක් දීගෙන. හරියටම Justice League එකේ වුණා වගේ. :shocked:
    අම්මොහ් ඒක