උත්තරේ කියපල්ල බලන්ඩ

20_18

Member
Feb 27, 2018
1,297
45
0
(0 / 2(2)) + 6 - (2^2)

mehemada hadenne oka?

ඉස්සෙල්ලම -(2^2) = -4යි කියල ගන්ඩ (වන් බෙගුදරි, BODMAS)

2(2) මෙතන තියෙන වරහන වැඩක් වෙන්නෙ නෑනෙ.. ඒ හින්ද එතන 2x2 කියල ගන්ඩ. (මට වැරදුනෙත් මෙතන, මම මුලින්ම වරහන් ති‍යෙන හින්ද මෙතනට 4 කියල ගත්ත :rofl:)

බෙදීම් ගුණකිරීම් ඉස්සෙල්ල කරන්ඩ එකතු කිරීම අඩු කිරීම් පස්සෙ කරන්ඩ
 
Last edited:

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ඉස්සෙල්ලම -(2^2) = -4යි කියල ගන්ඩ

    2(2) මෙතන තියෙන වරහන වැඩක් වෙන්නෙ නෑනෙ.. ඒ හින්ද එතන 2x2 කියල ගන්ඩ. (මට වැරදුනෙත් මෙතන, මම මුලින්ම වරහන් ති‍යෙන හින්ද මෙතනට 4 කියල ගත්ත :rofl:)

    බෙදීම් ගුණකිරීම් ඉස්සෙල්ල කරන්ඩ එකතු කිරීම අඩු කිරීම් පස්සෙ කරන්ඩ

    gaana liyala thiyena widiya waradineda e kiyanne

    -(2^2)
    ________ + 6 = ???? mehema thibbanam

    2(2)
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    gaana liyala thiyena widiya waradineda e kiyanne

    -(2^2)
    ________ + 6 = ???? mehema thibbanam

    2(2)

    හැමෝම එක එක විදියට හදන හින්දයි වන්බෙගුදරි කියල සම්මතයක් හදන් ඉන්නෙ. ඒ විදියට හැදුවම හැමෝගෙම උත්තර සමානයි..