මීට කලින් මන් car එකක් ගන්න හෙල්ප් එකක් ඉල්ලුව elakiri යාලුවන්ගෙන්.
එකට හොද ප්‍රතිචාර ලැබුණ. ඒ වගේම එකක් ගත්තා. Doctor sunny 1k ගේනවා. අපේ මාමගේ car එක.
වැඩි කල් පාවිච්චි කලේනම් නැ හැබැයි. මාසයක්වත් නැ. මොකද අපිට car එකක් ගැලපෙන් නැ කියල
තේරුම් ගියා මොකද. අපේ ගෙදරට car එක දානකොට පොඩි කන්දක්...