ගන්ජා ගහලා තියද?

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ගැසුවා මේ ලගදිත්.... ඊයේ, පෙරේද දෙකේම ගුලි අමාශ ගතකලේ....
    බිව්ව කාලයක් මතක නෑ ඕයි
    2.gif
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ගිය සතියේ දිනක ප්‍රථම වරට කෝපිය මයිලෝ සහ නෙස්ටමෝල් සම සමවදා 3 දෙනකු ගසන ලදි, මට මතක අවසානයට එකෙකු බෝඩිමේ රුපවාහිනිය නිවාදැම්මට දනගාගෙන යන අයුරුය....පසුදින බලන විට බෝඩිමේ bathroom එකේ පලාස්ටික් දොර කැඩි සරනේරුවලින් වෙන්විද, බල්බයද බිදිගොස්ය........පෙර නොවිවිරු hi එකක් ලදිම්......:love::love:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ape gedara eka gahak wawila thibila oka dakala police un marenna haduwa bn.un kiyaddi thama api danneth bn eka ganja kiyala.gedara apu ekek oka dakala oya dingata policiyata kiyala bn
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo


    මේක දැක්කම මතක් උනේ, අපේ යාලුවෙක්ගෙ ගෙදර උගේ තාත්ත හිටවලා තිබ්බා හත්පෙති කොල ගහක් මීට වඩා පොඩ්ඩයි පොඩි,
    කූබින්ට නගින්න බැරි වෙනන එක එක දේවල් කරල පුදුම ආරක්ශාවක් දීලා තිබ්බෙ, ගහ දෙපැත්තෙ බලු කූඩු දෙකයි.

    ඒ බල්ලො යාලුවටත් බුරනවා :D ඌට වත් මලක් කඩන් එන්න දෙන්නෙ නැ :D

    ඒ අංකල් සුපිරි පොර, හැම දාම බලන්නෙ දෙමල ෆිල්ම්, ලොරි බිස්නස් කරන බුවෙක්, යාලුවගෙ අක්කයි නංගියි දෙන්නම සොෆ්ට්වයා ඉන්ජො, හොද සල්ලි, පොර ගල් බෝතලේ තනියෙන් ගහලා, ජොයින්ට් එක තනියෙන් ඔතලා ගහන්නෙ, ඔරිජිනල්ම ගෙදර බඩු, :P

    පොඩිකාලෙ ඉදන්ම ඒක දැකලා බය වෙලා වෙන්න ඇති මගේ යාලුවා කවදාවත් රොකට් යවන්නෙත් නැ, ගල් ගහන්නෙත් නැ, :rofl::rofl::rofl:




    KG කේරල ගංජා, AG ආග්‍රා ගංජා වදිනෙ එක නම් වදිනවා, ඒත් ලංකාවෙ බඩු වගේ නැ ඉතිං, :P:P
    ochchara sallikaraya gal da ban gahanne :D :P
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ගිය සතියේ දිනක ප්‍රථම වරට කෝපිය මයිලෝ සහ නෙස්ටමෝල් සම සමවදා 3 දෙනකු ගසන ලදි, මට මතක අවසානයට එකෙකු බෝඩිමේ රුපවාහිනිය නිවාදැම්මට දනගාගෙන යන අයුරුය....පසුදින බලන විට බෝඩිමේ bathroom එකේ පලාස්ටික් දොර කැඩි සරනේරුවලින් වෙන්විද, බල්බයද බිදිගොස්ය........පෙර නොවිවිරු hi එකක් ලදිම්......:love::love:
    :rofl::rofl::rofl:
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    adath gahuwa ekak.. ammo adinnam nawatthanawa ban. me tikema eka digata gahuwa.
    daane gewal mala gewal set una eka digata.. adin iwarai ammo
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    "කුඩ්ඩො" ටික එන්ඩලා.....
    ( ගංජ ගැහුවත් එහෙමනෙ කියන්නෙ )
    මාත් ගහනව බන්ස්. KG නම් මෙලෝ රහක් නෑ දැං.
    කාලයක් එක දිගට ගැහුවම මොළේ කේස් යන සීන් එකක් තියෙනවලු. ( ඩේලි ගැහුවොත් බඩු තමා ) තව පොඩි උන්ට හොඳ නෑලු. උන්ගෙ මොළේ වැඩිලා නැති නිසා.
    ඇබ්බැහි වීමක් නම් නෑ මන් හිතන්නෙ. මටනම් එහෙමයි. තොපිට කොහොම ද දන්නෙ නෑ. ගහලම බලපං.
    ලොල්

    Memory lose scene ekak tiye :3 Yaluwekta una.. u nawaththuwa
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    බිව්ව කාලයක් මතක නෑ ඕයි
    2.gif

    ඉස්සර තමා පන්න පන්න ගැහුවේ.. දැන් එහෙම ගහන්නේ නෑ.... දැන් ඔක්කොම නවත්තලා මනුස්සයෙක් වෙන්න කාලේ හරි.....:yes::yes:
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    හොඳ බඩු ටිකක් සුපිරියට සෙට් වෙන එකෙක් සමග සෙට් උනොත් අනිවා මාරම ෆන් එකක් අරන් තමයි ගෙදර යන්නේ ඉතින් :P