මේ අවුරුද්දෙ ඒ ලෙවල් කාල සටහන තියෙනව නම් දෙන්නකො. ලොකු උදව්වක්! :rolleyes:
KapZ Member Feb 28, 2009 331 26 0 Jun 4, 2010 #1 මේ අවුරුද්දෙ ඒ ලෙවල් කාල සටහන තියෙනව නම් දෙන්නකො. ලොකු උදව්වක්!
chooti_malliya Active member Nov 14, 2008 843 129 43 Kolaba Hathe..... Jun 4, 2010 #2 ම් ඊයේ දිවයිනේ තිබ්බා මචන් අදම ගනින්
DJ ASHAN Well-known member Sep 24, 2007 25,757 612 113 .:: දක්ඛිණ දේශෙ ::. Jun 4, 2010 #4 haffoy mathak karanna epa....
Suvin1122 Well-known member Feb 28, 2009 12,517 1,018 113 Elakiri Server.... Jun 4, 2010 #6 doenets.lk balanna
maduranga_it Member Oct 2, 2008 11,719 710 0 @ කන්ද උඩ,ලොවි ගහේ ® Jun 4, 2010 #7 Hikzzz...ai kastiya baya wela wage!
KapZ Member Feb 28, 2009 331 26 0 Jun 4, 2010 #8 Suvin1122 said: doenets.lk balanna Click to expand... ඔය කෙහෙම්මලේ නෑනෙ. නෙට් එකේ හොයල හොයලා බැරිම තැන තමා මේකෙ දැම්මෙ
Suvin1122 said: doenets.lk balanna Click to expand... ඔය කෙහෙම්මලේ නෑනෙ. නෙට් එකේ හොයල හොයලා බැරිම තැන තමා මේකෙ දැම්මෙ