PC Games Spots

Smile

Member
Dec 15, 2008
155
6
0
මචං නුගේගොඩ මහරගම area එකේ PC Games විකුණන්න තියෙන තැන් මොනවද ??. චාටර් ඒවා නෙවෙයි අවුලක් නැතුව PC එකට install කරන්න පුලුවන් DVD ගන්න පුලුවන් තැන්.
 

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    GO මැගසින් එකේ ගේමින්ග් සෙක්ශන් එකට ස්පොන්සර් කරන උන්ගේ ශොප් එක තියෙන්නෙ නුගේගොඩ මචන්.. සුපර්මාර්කට් බිල්ඩින් එකේද කොහෙද තියෙන්නෙ
    පොඩ්ඩක් හොයල බලපන්, උන් නම් හොඳ ඇති
    තව නුගේගොඩ 176 බස් පටන් ගන්න තැන හංදියේ මිරිහාන පැත්තට වෙන්න තියෙන හෝල්ට් එක ලඟත් ගේම් ශොප් 1ක් තියෙනවා.. පොඩ්ඩක් බලපන්
     

    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    pixel movies patta, ganath adui , anula ekata eha pattha pare thiyenne, colombo side ekata wenna
     

    Smile

    Member
    Dec 15, 2008
    155
    6
    0
    Thanks මචෝ. බලමු කොහොමද කියලා. මොකද සමහර තැන් වලින් අරන් ගිහින් දාන්න ගියාම එක එක case බං. ආයෙත් අරන් යන්න වෙනවා. ඉස්සර නුගේගොඩ CD විමන කියලා pot එකක් තිබ්බා ඒකනම් නියමයි. ඒත මම හිතන්නේ දැන් ඒක නෑ
     
    Last edited: