මේ මම ලියලා තියෙන්නේ මගේ උසස් පෙළ ජීවිතය විනාශ උන හැටි ගැන... මේ කවි එතරම් සාර්ථකයි කියන්න බෑ.... ඒත් මගේ උසස් පෙළ කතාව නිකන්ම කිව්වොත් කාටවත්ම කියවන්න හිතෙන්නෙ නෑ නේ ඒ හින්දයි කවි විදිහට ලිව්වේ....
උසස් පෙළට පා තැබුවේ තනිව මම
පන්ති වලින් පැන නොයන්ට හිත දරා මම
පෙර කිසි දිනෙක පැන නොගියෙමී මම...