1. Knight_Black

    Monawada oyalage jobs?

    A/L student
  2. Knight_Black

    Ela T-Shirt

    Meka nam pattama patta Bro
  3. Knight_Black

    (16+)_Vegetarian's......

    Muge maara luck eka ne Kello dennai..... ;)
  4. Knight_Black

    .....Kaviyak.....

    scul eke nama thiyenawa.....:lol:... mama dawasakuth skype eken kiwwe machan scul eka kohomada kiyala... skul eke nama kisi dekata wadak wenne naa....:yes: api wada kale naththam api wenuwen wena kenek wada karanne naa ne..:(:(. apima thama wada karala berenna one......Api hithata aragena wada...
  5. Knight_Black

    .....Kaviyak.....

    ;)
  6. Knight_Black

    මහා විනාශය .... (A/L) My Life

    samith sir ge thamai yanna inne... mama maasa dekakma card eka aran yanna bari una.... eka eka wada hinda... labana maase indanwath yanna one....lakshman sir ge Heats walata nam pothak thiyeanwa... eth aalokayata pothak naa ne.... Balamuko akke ful try eka dala padam karanna one..... eth thama...
  7. Knight_Black

    මහා විනාශය .... (A/L) My Life

    Mehemane akke mata Optics and Heats Sampuranama theory naaa.... ithin mama kohomada ewa karanne...... mama Eth papers karannam danna tiken hari...... Mama dan try karanne.. poth kiyawala hari nathi wechcha theory tika hada ganna..... yaluwekgen pothak ganna ekath lesi naa ne...... Maths nam tute...
  8. Knight_Black

    මහා විනාශය .... (A/L) My Life

    මම එහෙම කෙනෙක් වෙනවා... මම සා පෙළ ඉවර වෙලා පාසලෙන් යද්දි අපේ සර් කියපු දේ ඇහුවා නම්...... සර් කිව්වා "පුතේ කවදාවත් කල්ලි ගැහෙන්න නම් එපා...." කියලා..... මේ හැමදේම උනේ යාළුවන් එක්ක ඕනෑවට වඩා වැරදි පාරවල් වල ගිය හින්දා..... කොහොම උනත් ඔයාටත් ස්තූතිය ඔයාගේ අදහසට....
  9. Knight_Black

    මහා විනාශය .... (A/L) My Life

    ස්තූතියි සහෝ....
  10. Knight_Black

    මහා විනාශය .... (A/L) My Life

    තෑන්ක්ස් අක්කා..... ‍රෝසා ගේ පොත් ටික නම් තියෙනවා... පුස්සැල්ල සර් ඒ කාලේ ගන්න කිව්වානේ... ඒ වුණාට එකක් වත් හරියට කරන්න වුණේ නෑ...... ගැටලු වලට වඩා මට තියෙන්නේ විෂයේ අඩු පාඩු..... ඒවා හදාගෙන තමයි ගැටලු කරන්න වෙන්නේ.... කොහොම හරි උත්සහා කරනවා....

    No contents