සුරංගනා කෙටි කථාව
ඔයාලා සුරංගනා කථා අහන්න ආසයි නේ ඔන්න එහෙනම් මගෙන් පොඩී සුරංගනා කතාවක්... කලින් අහලා තියෙනවා නම් සමාවෙන්න ඕනා...... මමත් දැක්කේ මුහුනුපොතෙන්.....
ඔන්න එකමත් එක රටක රාජ කුමාරයෙක් හිටියා... මේ කුමාරයා ගොඩාක් සතුටින් ජීවත් උනේ.... ඉතින් දවසක් කුමාරයා අසු පිට නැගලා කැලයක්...