සමාන්තර ලෝකයක ඉන්න මගේ copy එක (අපි කියමු මගේ Doppelganger කියලා) මං කරන දේම කරන්නේවත් නැහැ, එයා කරපු දේම මං කරන්නෙත් නැහැ. There can be thousands, millions possibilities of a certain action and their consequences. මේ universe එකේ මම මෙන්න මේ reply එක දාල යනවා මේ ත්‍රෙඩ් එකට. එත් අනිත් ඒවායේ...