Smart TV ගැන.......

LowRyderr

Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    එළකිරිවරුනි වරියනි,

    මගේ යාලුවෝ set එකක් ලංකාවේ Smart TVs ගැන research එකක් කරනවා. එකට Data එකතු කරන්න පොඩි survey එකක් හදලා තියනවා, ප්‍රශ්න 7ක් 8ක් තියෙන්නේ පොඩ්ඩක් බලල උදව්වක් කරලා යන්ඩෝ :love:

    Code:
    https://goo.gl/forms/DwQfwvdpCOUGO98z1
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මචන් Smart TV එකකට වියදම් කරන එකේන් බාගයකට අඩුවෙන් වියදම් කරලා RespberryPI 3 එක්ක Smart TV එකක් හදන්න පුලුවන්. TV remort එකෙන්ම වැඩ කරන්න youtube Vedio තියනවා.. same qulity..
    වියදම= normal HDMI support UHD TV 55"(~50,00)+ respberry Pi 3 with SD (~5000)+IR Dongle(200)
     
    dushan135

    Active member
  • Oct 19, 2010
    524
    94
    28
    මචන් Smart TV එකකට වියදම් කරන එකේන් බාගයකට අඩුවෙන් වියදම් කරලා RespberryPI 3 එක්ක Smart TV එකක් හදන්න පුලුවන්. TV remort එකෙන්ම වැඩ කරන්න youtube Vedio තියනවා.. same qulity..
    වියදම= normal HDMI support UHD TV 55"(~50,00)+ respberry Pi 3 with SD (~5000)+IR Dongle(200)

    mama danna widiyata dan ena godakma UHD tv enne bn upathinma smart wela
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    Onna answer Kara

    damma macho..

    උදව් කරපු හැමෝටම ස්තුතියි, responses 70ක්ම තියනවා :yes::love:

    මචන් Smart TV එකකට වියදම් කරන එකේන් බාගයකට අඩුවෙන් වියදම් කරලා RespberryPI 3 එක්ක Smart TV එකක් හදන්න පුලුවන්. TV remort එකෙන්ම වැඩ කරන්න youtube Vedio තියනවා.. same qulity..
    වියදම= normal HDMI support UHD TV 55"(~50,00)+ respberry Pi 3 with SD (~5000)+IR Dongle(200)

    tech side එක දන්න කෙනෙක්ට නම් ලේසී, ඒ වුණාට assignment එකේ ඕක කියන්න ගිහින් ඉල්ලන් කන්න වෙයිද දන්නෙ නෑ :rofl:, බොහොම ස්තුතියි හැබයි පැහදිලි කිරීමට :love::yes: