1. LowRyderr

    නැතිඋන ෆෝන් එකක්

    ඊයේ මගේ යාලුවෙක්ගෙ එකක් නැති වුණා කිව්වා මොකක්ද මචන් model eka??
  2. LowRyderr

    NOKIA ඇන්ඩ්‍රොයිඩ් ගත්තද

    Battery life කොහොමද?
  3. LowRyderr

    Dialog 4G 25gb/1400 Package upgrade

    25gb package එක අලුතෙන් ගන්න කොට 30GBs per month දෙනවා ලු නේ ඒ ගානටම. පරණ connections වලට 27.5GB හම්බෙන්නේ. ඕක Dialog එකට කතා කරලා free upgrade කරගන්න පුළුවන් ඒ rental එකටම. සද්ද නැතිව කට වහගෙන හිටියොත් දෙන්නේ නැහැ. දන්නේ නැති අයට දැනගන්න කිව්වේ :cool:
  4. LowRyderr

    Solar panel මිල ගනන්

    Solar energy වලට වඩා ලොකු power එකක් Wind Energy එකෙන් generate වෙනවා නේද?? Wind Turbines use කරන කව්රුහරි ඉන්නවද??
  5. LowRyderr

    Torrent Cloud Script?

    https://github.com/jpillora/node-torrent-cloud
  6. LowRyderr

    AMD A6 hp Laptop

    මට සැකයි hard disk response speed එකේ අවුලක් ද කියලා. ගත්ත තැනට දෙන්න විදිහක් නැහැ Amazon එකෙන් ගෙන්නුවේ :3
  7. LowRyderr

    AMD A6 hp Laptop

    A10 7300 APU එකක් තියන 8GB 1600MHz RAM තියන Dell එකක් use කරනවා සහෝදරවරුනි , කියන්න කණගාටුයි on කරලා වැඩ කරන්න පුළුවන් තත්ත්වයට එන්න 2 minutes විතර යනවා. ලැප් එකේ cooling නම් අවුල්, මං හිතන්නේ ඒක නිසා automatically APU එක under-clock වෙනවා :no:
  8. LowRyderr

    ලේ දන් දෙන කකුළුවෝ

    මොනවා වුණත් උන්ගේ consent එක නැතුව ලේ ගන්න එකනම් කැත වැඩේ :no::no::no:
  9. LowRyderr

    නවකතාවෙ නම හොයල දෙන්නකෝ

    දන්නේ නැහැ bump
  10. LowRyderr

    .::The Flash Season 4::.

    Cisco portal එක open කරපු වෙලාවේ Savitar ගේ voice එකෙන් "Like I told you from the beginning, this house is bitchin."කියලා ඇහුනොත් කොහොමද? :sorry: :P
  11. LowRyderr

    MH 370 අවසන් වාර්තාව

    මං නම් කියන්නේ වෙන earth එකකට vibe වෙලා :confused: inter-dimensional breach එකකින්
  12. LowRyderr

    Torrents වලින් files transfer කරමු - Local Torrenting

    පුළුවන්. එක්කෝ Router එකක් හරහා, එහෙම නැත්නම් wifi එකක් හදලා :yes:
  13. LowRyderr

    Torrents වලින් files transfer කරමු - Local Torrenting

    Files වෙනස් වෙනවා කියන්නේ torrent එක corrupt වෙනවා :rofl: Desktop එකේ Gigabit Ethernet (1Gbps) තිබ්බට මගේ laptop eke Fast Ethernet (100Mbps) තියෙන්නේ. ඒ නිසයි උපරිම 11MBs යන්නේ. Gigabit Ethernet තියනවා නම් Pen එකකට වඩා fast :yes:
  14. LowRyderr

    VR Box උදව්වක්

    මාත් හරියට දන්නේ නැහැ, එත් දන්නා දේ කියන්නම්. Oculus, HTC Vive වගේ ඒවා computer එකට connect කරන්න පපුළුවන්. Dialog එකෙන් මට ලඟදි හම්බුනා VR Headset එකක් අන්න එකට නම් phone එක දාල බලන්න ඕනේ PC connect කරන්න බැහැ...
  15. LowRyderr

    Torrents වලින් files transfer කරමු - Local Torrenting

    Thanks machan! Update කරා :love:

    No contents