1. Sathira529

    🔴අලුත් දේශපාලන සංස්කෘතිය !

    සභාව පිහිටවන්න වෙන්නෙ පක්ෂ විදියට නැතුව පුද්ගලයින් විදියට සහය අරන් කියල හැමදාම කිව්වා ඉතින්.හැබැයි දූෂිතයන්ගෙ සහය නම් ගන්නෙ නෑ කියලත් කිව්වා.මේ අද කියපු එකක් නෙවෙයි.
  2. Sathira529

    🧭කොටි මරෙද්දීත් අපිට කදුළු හැලුනා . . එයාලත් විරුවෝ තමයි!!!

    කොටි කියල කියන තැන හොයාගන්න බෑනෙ. සත්‍ය වෙනුවෙන් කතා කරපු තරුණයෝ කියල කියනව මට නම් ඇහුනෙ
  3. Sathira529

    🎬 කයිය සහ කෙදිරිය....... Ep - 74

    මේ වගේ ත්‍රෙඩ් වල ඇත්තම හිනා යන දේ මොකද්ද දන්නවද? දැන් මේ මාලිමාවෙ උන් ගහන පච ගැන දවල් රෑ නැතුව මේකේ අඬන උන් මාලිමාව වෙනුවට ගේන්න ඕන කියන්නේ කවුද කියල බලද්දි. ඔය පහල තියෙන්නේ උන් පහුගිය චන්දෙදි ගේන්න හදපු එකා ගහපු පචයක්. මාලිමාවෙ උන් මේ මාස හතටම ගහපු පච ඔක්කෝම එකතු කරත් මේ තනි පචේ ඊට වඩා කප්පරක්...
  4. Sathira529

    එක වචනයක් කියාගන්න බැරුව මෙහෙම ඇබරෙන එකෙක් දැක්කෙ නෑ යකෝ.

    රණවිරු රෙද්දක් වැඩක් නෑ උන්ට දෙන්න ඕන පහසුකම් ටිකයි පඩියි හරියට දෙනව නම්. රණවිරුවෝ රණවිරුවෝ ගාගෙන උන්ව මුරුංග අත්තේ තියපු එවුන් කරේ උන්ව නාමල්ලට රේස් පදින්න වැලිකොට්ට ගහන්නයි කානු සුද්ද කරන්නයි ගෑනුන්ට කුඩ අල්ලන්නයි දාපු එකනේ. රණවිරුවො ගගා උන්ගෙන් බල්ලන්ගෙන් වගේ වැඩ ගන්නවට වඩා වටිනවා උන්ට දෙන...
  5. Sathira529

    කෝට්ටේ NPP සනත් නිසාංතගෙ රෙදි ගලවපු තුශ්

    එහෙම නං වෙන්නෑ ඉතින්. තාමත් ආණ්ඩුව ඉන්නේ අනිත් උන්ට වඩා ගව් ගානක් ඉස්සරහින්.
  6. Sathira529

    මාලිමාවේ උද්දච්චම උඹලට පෙන්නන බැරි මන්ත්‍රී/ලා කවුද?

    රංවල හර්ෂණ විජේපාල උද්දච්ච කතා නම් මාලිමාවෙ උන් අතින් රෙදි ගලවගත්ත අපත විපක්ෂෙ උන්ගෙ සිත නිවන කතා.හැබැයි මේ උඩ තුන්දෙනා නම් වහාම එලවන්න ඕන.රංවලයා හාපු හෑම හැමෝම දන්නවනෙ.අනිත් උන් දෙන්නගෙ කයි විතරයි කිසිම වැඩක් බෑ.නොම්බර එකේ නිකම්මු දෙන්නෙක්.ඒ නිසා උන්ව පෙන්නන්න බෑ
  7. Sathira529

    මේ පාර වෙසක් එක පට්ට මූසලයි වගේ තේරෙන්නෙ නැද්ද උඹලට?

    පාරෙ සෙනග නම් ඉන්නවා.බයික් කාරයො තමා ගොඩක්ම.හැබැයි වෙසක් එක මූසලයි කියන එක ඇත්ත.කිසිම ලකයක් නෑ
  8. Sathira529

    කෝට්ටේ NPP සනත් නිසාංතගෙ රෙදි ගලවපු තුශ්

    මේක නම් හෝදන්නෑ. ආණ්ඩුව හැසිරුණ විදිය සම්පූර්ණෙන්ම වැරදි. ඔයිට හපන් නජිත් ඉන්දිකයා නදීශා චන්ද්‍රසේනට අමාත්‍යාංශයෙ උපදේශක තනතුරක් බාරගන්න කියපු එක.රංවලයගෙ සිද්දියෙන් ටොකු ඇන ඇන කියල දුන්න පාඩම ආණ්ඩුව ඉගෙනගෙන නෑ
  9. Sathira529

    ප්‍රාදේශීය සභා චන්දෙකට මේ තරම් කුජීත වෙච්ච අගමැති කෙනෙක් ලංකාවේ හිටියද ??

    හරිනි සමාව ගන්න ඕන හරිනම් ඒ කියපු එක ගැන. හැබැයි මේ අනිත් වීඩියෝ එක නම් පරණ එකක්
  10. Sathira529

    "Shape එකේ" මැතිවරණ නීති කඩන්න උපදෙස් දෙන අගමැටිනී !

    මේ වැඩේ වැරදියි මේව නං හෝදන්නෑ ඉතිං.
  11. Sathira529

    එලකිරි එකෙ ටොක්සික් ගෝතයොන්ට කවදාවත් මේ වගේ ලස්සන අහිංසක වැදගත් කෙල්ලෙක් හම්බුවෙන්නෙ නෑ

    දිගයි බන් ෆෝන් එකෙන් ටයිප් කරන්න ගියාම එපා වෙනවා.කොටස් වශයෙන් වත් දාන්න ඕනේ
  12. Sathira529

    එලකිරි එකෙ ටොක්සික් ගෝතයොන්ට කවදාවත් මේ වගේ ලස්සන අහිංසක වැදගත් කෙල්ලෙක් හම්බුවෙන්නෙ නෑ

    ලස්සනට වඩා බලන්න දේවල් ගොඩක් තියෙනවා කියන පාඩම පහුගිය මාස ටිකේම ඉගෙනගත්ත නිසා මුකුත් කියන්නෑ.මුන් දෙන්නට එකෙන්ම හරියන්න ඕන.මගෙ කතාව ලියල දාන්න කාලෙක ඉඳන් හිතාගෙන හිටියට වෙලාවක් නෑ ලියන්න
  13. Sathira529

    අනුරගේ ෆොටෝ එක ඉවත් කරන්නැයි බලපෑම් කරලා

    මොකද්ද බන් මේ ෆොටෝ එකේ අවුල.මීට වඩා ආතල් ෆොටෝස් තියෙනව අනුරගෙම ඕන තරම්.
  14. Sathira529

    අනුරගේ ෆොටෝ එක ඉවත් කරන්නැයි බලපෑම් කරලා

    පට්ටපල් බොරු. ඌට ඒකට ආපු කමෙන්ට් දරාගන්න බැරුව ඒක ඩිලීට් කරේ. ඒක උගේ අවුලක්. අර චින්තන දර්මදාසයගෙ මීයා ටෙලියට මිනිස්සු බැනපු හැටියට ඌ එහෙනම් බෙල්ලෙ වැලදාගන්න ඕනේ.
  15. Sathira529

    පච හලන ජෙප්පොන්ගේ එකම justification එක

    ඔය මම කියපු පච ටික යහපාලන ආණ්ඩුවම සංවිධානය වෙලා ගැහුවේ.මීඩියාත් හවුල් කරගෙන.රට ණය බරෙන් නිදහස් කරනවා කිව්ව එක රනිල් විතරක් නෙවෙයි මුලු ආණ්ඩුවම කිව්වා.වොක්ස්වැගන් ෆැක්ට්‍රි එකත් එහෙමයි.මේ වෙද්දි සත්‍යයේ ප්‍රතිමූර්තිය වගේ ඉන්න හර්ෂලා පවා ඕක කිව්වා එක එක ඩීටේල්ස් පවා පෙන්න පෙන්න.ඒ පච ගැහුවෙ පච බව...
  16. Sathira529

    පච හලන ජෙප්පොන්ගේ එකම justification එක

    කොට්ටච්චිගෙ පචේ නම් ඉතින් කොහෙහරි තිබුන පෝස්ට් එකක් දැකල කියපු එකක්.අනිත්වත් ඒ වගේ තමා.මිනිස්සු රවට්ටන්නම ගහපු පච නම් කැබිනට් ප්‍රෙස් එකේදිම නිවැරදි කරන්නෑනේ. 2020 රට ණය බරෙන් නිදහස්,වොක්ස්වැගන් ෆැක්ට්‍රි එක වගේ මිනිස්සු රවට්ටන්නම සංවිධානය වෙලා ගහපු පච නෙවෙයි ඔව්වා.
  17. Sathira529

    තිසර පෙරේරගේ අලුත් කෑල්ල 😍

    පොඩිම කෙල්ල තමා මරු හැබැයි

    No contents