ඔය ට්රේන් එකේ සීට්ස් 500ක් තියෙනවා කියල හිතපන්.(එච්චර නැතුව ඇති)ඔය සීට් 500ට කී දෙනෙක් පොර කනවද.ලංකාවේ උන් මදිවට සුද්දොත් පොර කනවා.ඉතින් සීට් එකක් අල්ලගන්න ලේසි නෑ.මාසෙකට කලින් බුකින් ඕපන් වෙන්නේ.උදේ දහයට.විනාඩි 2ක් යනකොට ඔක්කොම බුක් වෙනවා.මොබිටෙල් එකෙන් පුලුවන්,වෙබ් සයිට් එකෙන් පුලුවන්,ලොකු...