පඩි වැඩි කරනවා කිව්වෙ රනිල්නෙ. අනුර කිව්වෙ නෑ. රනිල් කියපුවා කරන්න නෙවෙයිනෙ අනුර ආවෙ. පාස්කු එක ගැන නාන්නෙ මොකද්ද? ගම්මන්පිල නම් කට නිසා නානවා දැක්කා. අදානිව තහනම් කරනව කියලත් කිව්වෙ නෑ එදත් කිව්වේ රිවීව් කරනව කියල තමයි. මේකයි වෙලා තියෙන්නේ සිලින්ඩර් බයියො අනුර කීවා කියලා හිතලු ගොඩක් ඔලුවෙ...