2005 අවුරුද්දෙදී නිකුත්වුන චිත්‍රපටයක්.මේ චිත්‍රපටියේ මං ආසම කරන දේ තමයි මේකේ තියෙන මියුසිකලි ගතිය.2002 දී ඇමරිකානු ලේඛක ජොනතන් සෆ්රාන් ෆෝ ඒ නමින්ම ලියපු නවකතාව තමයි මේ ෆිල්ම් එකට පාදක වෙන්නේ.
ජොනතන් නමින්ම ඉන්න ඇමරිකානු යුදෙව් ජාතිකයෙක් තමන්ගේ සීයගේ මුල්බිම වෙච්ච යුක්‍රේනයේ ට්‍රෙශම්බ්‍රෝඩ් කියන...