අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි තමයි, අපේ අම්මා තාත්තත් බදු ගෙවනවා. මමත් ගන්න බඩුවක් ගානේ ගෙවනවා. උබ හිතුවද Income tax විතරයි තියෙන්නේ කියලා. 😂 අනිත් රටවල් වලත් tax ගහනවා, එත් ඒවාට හරියන්න රටේ මිනිස්සුන්ට පහසුකම් තියෙනවා. එත් තව අවුරුදු 100කට වත් එහෙම තැනකට එන්නේ නෑ සිරිලංකාව. උඹ බයි හිංගල යක්ක...