මේ inverter එක හොදයිද බන්? 👉🏻 https://www.microtekdirect.com/ups-sw-eb-900-12v-5.html
65කට fb දාලා තිබ්බා ලංකාවේ microtek authorized distributor කියලා page එකක. මේක ඇති වෙයිද laptop එකයි, fan එකයි, monitor එකයි on එකේ තියාගන්න? Battery charger එකත් තියෙන නිසා ලාබයි නේ? පොඩ්ඩක් දන්න කෙනෙක්...