Proposal stress

SK29

Well-known member
  • Apr 14, 2017
    6,466
    7,935
    113
    man danna couples dekak innawa. proposal walin set wela marry karala. lamayi innawa. un (eliyata pena vidyata nam) hondata innawa.
    math hoyanawa itin me tike.

    ප්‍රපොසල් වලින් බැඳලා හොඳට ඉන්න එවුනුත් ඉන්නවා.
    ප්‍රපොසල් වලින් බැඳලා කෙළවගත්ත එවුනුත් ඉන්නවා.
    ලව් කරලා බැඳලා හොඳට ඉන්න එවුනුත් ඉන්නවා.
    ලව් කරලා බැඳලා කෙළවගත්ත එවුනුත් ඉන්නවා.
    meka tama katawa. dennek kohoma munagahunath anthimata understanding eka tama itin.
    ------ Post added on Oct 28, 2022 at 10:02 PM

    @Aluth Eka uba ube yaaluwanta kiyala baluwe nedda? uba kellekwa hoyanawa kiyala. ehema set wena eka wadiye lesi.
    ------ Post added on Oct 28, 2022 at 10:04 PM