මේ දවස් ටිකේ මං කරගෙන යන ත්රෙඩ් මාලාවක් තියෙනව TV Series වල එක එක චරිත අරගෙන කරන.දැනට ත්රෙඩ් 06ක් කරල තියෙනව හැමෝටම ලේසි වෙන්න ඔන්න ඒ ටික එක තැනකට දානව.ඇත්තටම ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඔනේ කිරියේ සහොදර සහෝදරියන්ට මාව දිරිමත් කෙරුවට.ඔයාලගේ වචනය නිසා තමයි මේ වගේ ත්රෙඩ් පේලියක් කරන්න පුලුවන්...