TV Series වල පට්ට චරිත මෙතෙක් දාපු ඔක්කොම

dolag2010

Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    මේ දවස් ටිකේ මං කරගෙන යන ත්‍රෙඩ් මාලාවක් තියෙනව TV Series වල එක එක චරිත අරගෙන කරන.දැනට ත්‍රෙඩ් 06ක් කරල තියෙනව හැමෝටම ලේසි වෙන්න ඔන්න ඒ ටික එක තැනකට දානව.ඇත්තටම ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඔනේ කිරියේ සහොදර සහෝදරියන්ට මාව දිරිමත් කෙරුවට.ඔයාලගේ වචනය නිසා තමයි මේ වගේ ත්‍රෙඩ් පේලියක් කරන්න පුලුවන් උනේ.ඉතිං මං බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී තවත් ලියන්න.එතකන් ජය..!

    01. Mike Ehrmantraut

    Jonathan-Banks-Mike-QA-1200x707.jpg


    02.
    Rustin Cohle

    42117_true-detective-lone-star.jpg


    03.
    Clay Jensen

    jensen(pp_w768_h512).png


    04.
    Jesse Pinkman

    breaking_bad-publicity_still_3-h_2019_0.jpg


    05.
    Jorge Salcedo

    jorge.jpg


    06.
    Kököchin

    340
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Walter White - Best character all time
    Jaime Lannister - GOT
    Cersei Lannister - GOT
    Doctor Who - Doctor Who
    Dexter Morgan - Dexter
    Arthur Mitchell - Dexter
    Alec Sadler - Continuum
    Dr Walter Bishop - Fringe