"ශිව සේනා" දැන් ලංකාවේ.
හින්දු භක්තිකයන් අන් ආගමිකයන්ගෙන් බේරා ගැනීම සදහා, හින්දු භක්තිකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් "ශීව සේනා" නැමැති, හින්දු ආගම පාදක වූ සංවිධානයක් මෑතකදි ලංකාවේ ආරම්භකර තිබෙනවා, මෙහි ආරම්භක උලෙල වවුනියාවේදි නොබෝදා පැවති අතර, මේ සදහා ඉන්දියාවේ ශිව සේනා සංවිධානයේ සහයෝගයද...