මේ අහන්න යන්නේ එසේ මෙසේ ප්‍රශ්නයක් නෙමෙයි. හොදට හිතල උත්තර දෙන්න. සමහරවිට දන්න කට්ටියත් ඇති. මේක කවුද මන්ද ලොකු පොරක් ව්‍යාපාරික වැඩමුළුවකදී අහපු ප්‍රශ්නයක්. ප්‍රශ්නේ පුංචි උනාට සුළුවට හිතන්න එපා :පී. කට්ටිය උත්තරේ දාලා කමෙන්ට් එකක් දාලම උත්තරේ බලන්න. මම උත්තරේට ලින්ක් එකක් දාන්නම්.
මෙන්න මේකයි කතාව. අන්දකාර රාත්‍රියක පාලු පාරක මනුස්සයෙක් කාර් එකෙන් යනකොට දැක්කලු බස් හෝල්ට් එකක ඉන්න මිනිස්සු තුන් දෙනෙක්.
හරි උත්තරේ දෙන දෙන කෙනාට බුල්ටෝ එකක් රෙජිස්ටර් පොස්ට් එකෙන් එවනවා. සත්තයි !

මෙන්න උත්තරේ.
මෙන්න මේකයි කතාව. අන්දකාර රාත්‍රියක පාලු පාරක මනුස්සයෙක් කාර් එකෙන් යනකොට දැක්කලු බස් හෝල්ට් එකක ඉන්න මිනිස්සු තුන් දෙනෙක්.
- එක මනුස්සයෙක් පණ අදිනවලු
- අනිත් මනුස්සයා මේ කාර් එකේ එන මනුස්සයට බොහොම ලොකු උදව් කරපු විස්වාසවන්ත හොද යාලුවෙක්ලු
- අනිත් කෙනා තමයි මේ මනුස්සයා තමන්ගේ ඉදිරි අනාගතය එයත් ගොඩාක් සතුටින් ගෙවන්න බලාපොරොත්තු වෙන කෙනා. සිංහලෙන් කිව්වොත් ඩ්‍රීම් ගර්ල් හරි ඩ්‍රීම් බෝයි හරි.
හරි උත්තරේ දෙන දෙන කෙනාට බුල්ටෝ එකක් රෙජිස්ටර් පොස්ට් එකෙන් එවනවා. සත්තයි !

මෙන්න උත්තරේ.