දවස් දෙකක් හිටිය පාන් ගෙඩියක් විකුනන්න එකෙක් ආවේ නැහැ. බැරිම තැන අද උදේ එලියට ගියා බඩු ටිකක් ගන්න පුලුවන්ද බලන්න.. යකෝ අපරාදේ මොකක්ද මේ ලෝකඩවුන් එක :lol: චෙක් පොයින්ට් වල පොලිසිය නිදි, ආමි එකෙන් නේද දානව කිව්වෙ.. :D
කඩවල් වල ලස්සනට පිටිපස්ස දොරෙන් වෙනද වගේම බඩු විකුනනනව. අපි පරිස්සම් වෙන්න ඕනේ...