දවස් දෙකක් හිටිය පාන් ගෙඩියක් විකුනන්න එකෙක් ආවේ නැහැ. බැරිම තැන අද උදේ එලියට ගියා බඩු ටිකක් ගන්න පුලුවන්ද බලන්න.. යකෝ අපරාදේ මොකක්ද මේ ලෝකඩවුන් එක

චෙක් පොයින්ට් වල පොලිසිය නිදි, ආමි එකෙන් නේද දානව කිව්වෙ..
කඩවල් වල ලස්සනට පිටිපස්ස දොරෙන් වෙනද වගේම බඩු විකුනනනව. අපි පරිස්සම් වෙන්න ඕනේ නිසා සතියටම ඕනේ කරන දේවල් ටික අරන් ගෙදර ආව.