ඔව් මචන් එයාලට ඔය Smart , 4K කතා තේරෙන්නේ නෑ, වැඩකුත් නෑ . 32" හොදටම ඇති. ලොකුම දේ warranty. නැතිනම් මොනවා හරි වුනොත් මට කරදරේ.
අපේ ගෙදර දැන් තියෙන්නේ අ. 6 විතර කලින් ගත්ත 42" Samsung (non smart) එකක්. එකේ back light එලිය අඩුවෙලා අවුරුද්දකට වගේ කලින් හැදුවා. ඒ හැරෙන්න කිසි අවුලක් නෑ. නමුත් එකේ...