හොද පොතක් හොද කතාවක් කියන්නේම ඔලුවට දැනෙන මාරම රිලැක්ස් එකක් වගෙම ත්රිල් එකක්. සමරහ පොත් කියවලා ටිකක් දවසක් යනකන් ඔලුවේ රැදෙනව. තවත් සමහරක් ඒවා ආතතියක් ඇති කරනවා. දීර්ඝ කාලින පොත් කියවීමේ ඇබ්බැහියක් තියෙන කෙනෙක් නිසාම මම ගොඩක් වෙලාවට හොදම පොත් වලටත් අමතරව මට හොදයි කියලා හිතෙන ජාතියේ පොතුත් ගන්න...