1. demee

    පුසාට ලෙඩක්

    2 parak giya ban, eth ithin aduwak nathi nisa ehwue..
  2. demee

    පුසාට ලෙඩක්

    kata eragenama innawa katin husma gannawada danne na.
  3. demee

    පුසාට ලෙඩක්

    අපේ පුසා මොකක් හරි හිරවෙලා වගේ කට ඇරගෙන ඉන්නවා එත් මුකුත් හිරවෙලත් නැ . කන්නේ බොන්නෙත් න, බෙහත් ගෙනාව . එත් හරියට ලෙඩක් කියල නැ , දන්නා කෙනෙක් ඉන්නවද ....හේතුව
  4. demee

    750 w genarator

    wathura moter eka dannama ona unoth anith ewa okkoma off karalaa hari daganna puluwanda kiyana eka thamai macahn ehuwe.... me kathawanam hihtanna ona deyak thiyenwa neda....e kiyanne adu ganaka ekak aran theruma na kiyana ekada... ------ Post added on 1625413339
  5. demee

    750 w genarator

    inverter ekata 90 v battery eken peya kiyak duwanna puluwanda...
  6. demee

    750 w genarator

    Tv eka , blanna, computer ekata , madi weyi neda?
  7. demee

    750 w genarator

    Max. Power 1.1 KVA Rated Power 1.0 KW Voltage 220 V Frequency 50 HZ Rated Current 3.4 (A) Rated Output 750 W ] meka samanya gedarakata athida, meken use karanna puluwan dewal monawda ? water pump , puluwanda ...
  8. demee

    website prashnayak help

    mage eke witharak neweyi machan awula. kihipayaka baluwa..
  9. demee

    website prashnayak help

    website host කලා linux shared hosting ..සමහර වෙලාවට page එක load වෙන්නේ නැ , දෙවෙනිපාර enter කලහම Open වෙනවා . google search එකේ පෙන්නනවා එත් එක click කලාට එකපාරට open වෙන්නේ නැ .මොකක් වගේ ද අවුල මම වැඩිය මේ subject එක දන්නේ නැ .හෙල්ප්.
  10. demee

    මොන පක්ෂෙකින් හ‍රි පාර්ලිමේන්තුවෙ සිටිය යුතු සහ නොසිටිය යුතු අය

    රනිල් ආපු එක හොඳයි කියන්න නේද ඕක දැම්මේ . ඉන්න ඕන කියල තියෙන්නේ බහුතරය UNP එපා කියල තියෙන්නේ ආණ්ඩු පැත්තේ උන්ව . පොඩ්ඩක් බැලන්ස් වෙන්න කියල පොඩි උත්සහයකුත් අරන් තියෙනවා . nicec try but heluwa penawa..
  11. demee

    laptop එකක webcam , Mic එකක් ගලවල PC එකක use කරන්න හදාගන්න පුලුවන්ද ..............

    laptop එකක webcam , Mic එකක් ගලවල PC එකක use කරන්න හදාගන්න පුලුවන්ද .............. (පරණ laptop , කැඩුණු ඒවා)
  12. demee

    aaja nachle film eka downlod karanna link ekak hoyala denna.........

    aaja nachle film eka downlod karanna link ekak hoyala denna.........
  13. demee

    දවස් 30 ට 300GB හම්බුනා

    ධර්ම දනය කරනවානම් ගොඩක් පරිස්සමින් කරන්න , ගොඩක් අය පිළිගන්න සුපිරිසිදු ධර්මය දෙශන කරන ස්වාමින් වහන්සේලාගේ දර්මය පමණක් ලබාදෙන්න මම දන්න අහල තියෙන විදිඅහ්ට. රේරුකානේ චන්දවිමල ස්වාම්න්වහන්සේ නාඋයනේ අරියදම්ම ස්වාමින් වහන්සේ මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ වගේ අය . තව ගොඩක්ඉන්නවා ඔය දැම්මේ...
  14. demee

    ruwanweliseyata poyadawase...

    ruwanweli seayta poya dawase ude kiri ahara poojawak thiyanna puluwn weyida, ude pandara 6 ta wage, senaga wedida, ththwe kohomada..??? danna kenek kiyanna..

    No contents