inverter ekata 90 v battery eken peya kiyak duwanna puluwanda...
ඉන්වර්ටරෙ 90 බැස්ටියකට ගහල පැය නෙවෙයි මාස තුනක් විතර දුවන්න පුලුවන්.
හැබැයි, ඉන්වර්ටරෙට කම්පියුටරේ ගැහුවාම ( මොනිටරය එක්ක් 300 වොට් කියමු)
= 12x90/300 ~ 3 hour වගේ.
wathura moter eka dannama ona unoth anith ewa okkoma off karalaa hari daganna puluwanda kiyana eka thamai macahn ehuwe....
me kathawanam hihtanna ona deyak thiyenwa neda....e kiyanne adu ganaka ekak aran theruma na kiyana ekada...
------ Post added on Jul 4, 2021 at 9:12 PM
හොදට ස්ටඩී කරල ගනින්.
ඒ වී ආර් තියෙන්න ඔනා.
මමත් එකක් 20ගානකට ගන්න ගිහින් ඕවා දැනගන වැඩේ අත ඇරියා.
දැනට ලැප් එකට බැකප් පවර් එක ඔන්න උනොත් දෙන්නෙ යූපී එස් එකට 45 බැටරියක් ගහල.
නමුත් ඒක නිවැරදී ක්‍රමය නෙවෙයී.
යූපී එස් එකේ ඉන්වාර්ටරෙන් එන්නෙ සයින් වේව් එකක් නෙවෙයි.
මොඩිෆයීඩ් එකක්.
ඒක පවර් සප්ලයි වලට සුදුසු නෑ කියනවා.
ඉන්වර්ටර් යනවානම් පියො සයින් වේව් එකක් අරගනින්. හැබැයි වොට් 300 උනත් ගනන් 20ගානක් වගේ වෙයි.
45බැටරියක් 12ක් වගේ.
චාර්ජරයකුත් ගනින් හොද එකක්.
300වොට් උනාම උබට උපකරණ දෙක එකවර බෑ. පවර් නැති වෙලාවක ඉතින් ඒ දෙකෙන් එකක් තිබිලා තව බල්බ් එකක් දෙකක් දාගන්න තිබ්බනම් ඇති මම හිතන්නෙ.
බජට් එක හොදනම් උබේ වැඩි කැපෑසිටි එකකට පලයන්
------
Post added on Jul 4, 2021 at 10:19 PM