Kohomada bun minissu genna ganne mama chanel ekak hadal videos 3 upload kala thama ekek wath baluwe nane dan sathi dekak![]()

3 Million Traffic ekak tibilat 1000$ hoyanna barida bn adsense wala
More than 3mililion views. 5million+ impression thiyanawa.
Internet usage eken 1/1500kata wadiyen traffice ekak thiyanawa.
$1000k wath naha...![]()
තෑන්ක්ස් මචන්!
ඩවුන්ලෝඩ් දෙන සයිට්ස් කීපයක් තියෙනව බං. අහන්න එපා මොනවද කියල. හැබැයි වැල අනංමනං නෙවෙයි. ඒව දීල ඇඩ්සෙන්ස් කරන්න බැරි විත්තිය අමුතුවෙන් කියන්න ඕනි නැහැනෙ? ඒ වගේම නිවුස් සයිට්ස් කීපයක් තියෙනව.
3 Million Traffic ekak tibilat 1000$ hoyanna barida bn adsense wala
More than 3mililion views. 5million+ impression thiyanawa.
Internet usage eken 1/1500kata wadiyen traffice ekak thiyanawa.
$1000k wath naha...![]()
වෙබ් ඩිවලෝපින් ගැන අයිඩියා එකක් තියෙනවනම් වෙබ් එකක් හදා ගන්න මහ ලොකු ගණන් වියදම් වෙන්නෙ නෑ බන්. ඩොමේන් එකටයි, හොස්ටින් වලටයි තමයි සල්ලි ඕනි වෙන්නෙ.Machan .. website patan ganna salli yanawa neda? Nathinam uba blog da karanne?
it depends on the quality views and the country anuwa bro..
ට්‍රැෆික් එක එක සයිට් එකකට එන ඒව විතරක් නෙවෙයිනෙ බං. මම සයිට්ස් කිහිපයක් කරනව. ඒ අතරෙ මගේ බ්ලොග් කීපයකුත් තියෙනව.