:eek:
රූ සිරි නුඹගේ ඇල්මේ බැඳුනේ
මිහිරේ මා හද කොද මල් පිපුණේ
කැළඹුණු සුළඟේ කෙහෙරැල් සැලුනේ
පිණි පතරේ මට ඔබෙ සුව දැනුණේ
පෙම්මා සුරතළියේ ඉඟිබිඟි පා යන්න ගියේ
ඉන්නේ කොහොම අනේ මා මියැදේ නුඹෙ දැහැනේ
දුන් මා උණු සෙනෙහේ ඇල් මැරුණේ කෙදින හදේ
ඉන්නේ කොහොම අනේ හනික වරෙන් රූබරි...