සල්ලිත් එපෑය බං.. ඒකනේ අවුල..මොන මගුලක් හරි කරන්න වෙනවා.. දැන් විසි පහයි.. විසි අටෙන් විතර බඳිනො..

බක්කරේ ඇති ෆේක් එකකින් හරි.. ඕකා කිරිය දාලා යන එකෙක් නෙමෙයි..
තනුජකයා ආයෙ එන්නෙ නැහැ කිව්වා මචං.. හේතුවක් කිව්වෙ නැහැ.. ඇහුවාම කිව්වෙ එළකිරි ආවා ඇති කියලා..
රේඩියෝඇක්ටිව් මිසිං.. ඒ යකා වෙන එකකින් ඉන්නවද මන්දා.. කොහොම උනත් ඌ කලේ බලු වැඩේ.. කියලවත් ගියේ නෑ..
වතිලයා මිසිං, එතකොට කේන්දර බුවා මිසිං.. (නැකතා නෙමෙයි පරණ මෙම්බා.. හදිසියට නම මතක් වෙන්නෑ..)
තවත් කීප දෙනෙක් ජනවාරි වලින් පස්සෙ එන්නෙ නැහැ කිව්වා..
පරණ මෙම්බර්ස්ලා ගොඩක් උන් දැන් එළකිරි එන්නෑ බං.. අනේ මන්දා ඇයි කියලා.. සමහර විට වෙන එකවුන්ට් හදන් ලොග් වෙනවද දන්නෙත් නැහැ.. දැන් නම් මේකෙ ඇක්ටිව් එකවුන්ට් වලින් වැඩියක්ම තියෙන්නෙ ඔරිජිනල් උන්ගෙ ෆේක් එකවුන්ට්.. ගොන් ආතල් දෙන්න හදාපුවා.. ඒකත් අමුතු මේනියාවක්..
උඹට කිව්වද බන් GT අයියා උන් වෙන එවලින් ලොග් වෙනව කියලාබක්කරේ ඇති ෆේක් එකකින් හරි.. ඕකා කිරිය දාලා යන එකෙක් නෙමෙයි..
තනුජකයා ආයෙ එන්නෙ නැහැ කිව්වා මචං.. හේතුවක් කිව්වෙ නැහැ.. ඇහුවාම කිව්වෙ එළකිරි ආවා ඇති කියලා..
රේඩියෝඇක්ටිව් මිසිං.. ඒ යකා වෙන එකකින් ඉන්නවද මන්දා.. කොහොම උනත් ඌ කලේ බලු වැඩේ.. කියලවත් ගියේ නෑ..
වතිලයා මිසිං, එතකොට කේන්දර බුවා මිසිං.. (නැකතා නෙමෙයි පරණ මෙම්බා.. හදිසියට නම මතක් වෙන්නෑ..)
තවත් කීප දෙනෙක් ජනවාරි වලින් පස්සෙ එන්නෙ නැහැ කිව්වා..
පරණ මෙම්බර්ස්ලා ගොඩක් උන් දැන් එළකිරි එන්නෑ බං.. අනේ මන්දා ඇයි කියලා.. සමහර විට වෙන එකවුන්ට් හදන් ලොග් වෙනවද දන්නෙත් නැහැ.. දැන් නම් මේකෙ ඇක්ටිව් එකවුන්ට් වලින් වැඩියක්ම තියෙන්නෙ ඔරිජිනල් උන්ගෙ ෆේක් එකවුන්ට්.. ගොන් ආතල් දෙන්න හදාපුවා.. ඒකත් අමුතු මේනියාවක්..

තෑන්ක්ස් ගයියා....
එලම තමා....
දන්න අය නම් ගොඩක් අඩු ඇති....
දන්නවනේ ඉතිං...
මං තාම ඉස්සර වගේම තමයි.....![]()

බක්කරේ ඇති ෆේක් එකකින් හරි.. ඕකා කිරිය දාලා යන එකෙක් නෙමෙයි..
තනුජකයා ආයෙ එන්නෙ නැහැ කිව්වා මචං.. හේතුවක් කිව්වෙ නැහැ.. ඇහුවාම කිව්වෙ එළකිරි ආවා ඇති කියලා..
රේඩියෝඇක්ටිව් මිසිං.. ඒ යකා වෙන එකකින් ඉන්නවද මන්දා.. කොහොම උනත් ඌ කලේ බලු වැඩේ.. කියලවත් ගියේ නෑ..
වතිලයා මිසිං, එතකොට කේන්දර බුවා මිසිං.. (නැකතා නෙමෙයි පරණ මෙම්බා.. හදිසියට නම මතක් වෙන්නෑ..)
තවත් කීප දෙනෙක් ජනවාරි වලින් පස්සෙ එන්නෙ නැහැ කිව්වා..
පරණ මෙම්බර්ස්ලා ගොඩක් උන් දැන් එළකිරි එන්නෑ බං.. අනේ මන්දා ඇයි කියලා.. සමහර විට වෙන එකවුන්ට් හදන් ලොග් වෙනවද දන්නෙත් නැහැ.. දැන් නම් මේකෙ ඇක්ටිව් එකවුන්ට් වලින් වැඩියක්ම තියෙන්නෙ ඔරිජිනල් උන්ගෙ ෆේක් එකවුන්ට්.. ගොන් ආතල් දෙන්න හදාපුවා.. ඒකත් අමුතු මේනියාවක්..
Apinam meka dala yanne naha machangla.![]()
යකෝ තව ටිකක් පාන්දර වෙලා දාන්න එපෑ..
අපි වගේ වේ@වො විතරයි ඇහැරිලා ඉන්නෙ මේ වෙලාවට..
මුන්ගෙ ඉතින් කන්ටැක්ට නම්බර් වත් නෑ නෙ බං..
හදිස්සියකට හොයාගන්න fb වත් දන්නෙ නෑ නෙ..
expose වෙන්න නැතිව ඉන්න හදන නිසා එහෙම ඉල්ලන්නත් බෑ නෙ ඉතින්..
එලකිරිය update වෙන්නෙත් නෑ..
එන්න එන්න එක එක උන් ඇවිත් රෙනව..
හරියට කවුරුත් thread එකක් දාන්න එකෙක් වත් නෑ සේරම තියෙන්නෙ කුණු..
අපිට උනත් thread එකක් වත් දාන්න අප්පිරිය වෙලා තියෙන්නෙ බං..

ehema thamai ban,, enawa yanawa,,
hmmmmmmmm apitath samuganna awasara ehenam
ගයියට නින්ද ගිහින් නෑ වගේ....
කාලයත් එක්ක අපි බිසී වෙලා පවුල් වෙලා වගකීම් වැඩි වෙලා. දැන් ඉතින් ඉස්සර වගේ එන්න වෙලාවක් නැහැ..![]()
SAME![]()
bumpz
පුළුවන් නම් ඉඳල හිටලා හරි
පොඩ්ඩක් ඔලුව දාල යන්න වරෙන් තනුජක සහෝ
එළකිරි එකේ තවත් එළකිරි ඩයල් එකක් තමයි
රෑ ගණන් චැට් කරල ඇති
පිස්සු කොර ආතල් ගත්තා
අනාගතේට සුභ වේවා මාචෝ කරන කියන දේ දිනෙන් දින දියුණු වේවා
පුළුවන් නම් අපි වගේ ඉන්ටනෙට් නිකන් දෙන කාර්යාලයකට රිංගපන්
ඊට පස්සෙ ඉතින් උදෙන්ම කරන්නේ එළකිරි රීෆ්රෙෂ් කරන එක තමයි
Bump
පැටියා;19323708 said:එකෙන්ම එකෙන්ම ගයියො![]()
පියෙහි විප්පයෝගෝ දුක්ඛො . . .
කොහොම කොහොම හරි කමක් නෑ පරණ කට්ටිය ඇවිත් කිරිය ඉස්සර තිබ්බ කියන තත්වෙට ආයේ එනව නම්![]()
හන්ස ආපු එක නම් ලොකුම ලොකු දෙයක් ගයියෝ
ඒ වගේ අයගේ අඩුව පහුගිය කාලේ මෙතනට ගොඩාක් දැනුනා
ගයියෝ කුමාරට කතාකරපන් කෝ
ඌත් ගියා බන් ,,,අනේ මන්දා
තනුජ නම් එළකිරි ආවා ඇති කියලයි ගියේ.
උබ කුමාරයාට massage එකක් දාපන්කෝ ..
elaz.. bump !