1. Ashan2014

    A/L ICT පේපර් පොතක්

    Thanks මේ සයිට් එකේ නෝට්ස් තියනවා නේ :)
  2. Ashan2014

    A/L ICT පේපර් පොතක්

    එල සහෝ මම කෝල් කරලා සල්ලි දැම්මා. හෙට පොත පෝස්ට් කරනවා කිව්වා:)
  3. Ashan2014

    A/L ICT පේපර් පොතක්

    thanks bro ඔයාලගේ ගමේ කෙනෙක්ගේ එහෙනම් :)
  4. Ashan2014

    A/L ICT පේපර් පොතක්

    Thanks Bro :)
  5. Ashan2014

    A/L ICT පේපර් පොතක්

    ඔව් වෙනස් වුනා කිව්වට ටිකක් අඩු වුනා විතරයි. ඒත් පේපර් එක ටිකක් අමුතු කරලා.
  6. Ashan2014

    A/L ICT පේපර් පොතක්

    කොමස් වලින්. සෙකන්ඩ්ෂයි bro
  7. Ashan2014

    A/L ICT පේපර් පොතක්

    උත්තර එක්ක ඕනි මචං. හරියට ලියන විදිහ දැන ගන්නත් එක්ක
  8. Ashan2014

    A/L ICT පේපර් පොතක්

    ගිය අව්රුද්දේ සිලබස් එක වෙනස් වුන නිසා 2015 පේපර් එකේ ආකෘතිය වෙනස් වුනානේ බං.
  9. Ashan2014

    A/L ICT පේපර් පොතක්

    අනිවා බං
  10. Ashan2014

    A/L ICT පේපර් පොතක්

    al ict past papers පොතක් හෝ al ict model papers පොත් කඩේ ගන්න තියනවද? තියනව නම් ගන්න තැනක් කියන්න please. මම සෑහෙන්න හෙව්වා ඒත් හොයාගන්න බැරි වුනා එකක්.
  11. Ashan2014

    A/L නැතුව degree කරන්න පුලුවන්ද?

    bro bit වලට නම් FIT කියන එක කරලා ඉන්න ඕනෙ නේ. ඒ වගේ SLIIT,APIIT,IIT,NSBM වගේ ඒවට කරනන් ඕනෙ foundation මොනවද. SLIIT වගේ කරනවනම් කොච්චර වියදමක් යයිද කියලා දන්නවද?
  12. Ashan2014

    A/L නැතුව degree කරන්න පුලුවන්ද?

    IT වලට තමයි ආස නම් :) BIT වගේ වෙන කරන්න පුලුවන් degree මොනවද තියන්නේ. ඕවට ඉංග්‍රීසි දැනුම කොහොමද බලපාන්නේ. BIT වල විභාග තියන්නේ ඉංග්‍රීසියෙන්ද?
  13. Ashan2014

    A/L නැතුව degree කරන්න පුලුවන්ද?

    :( bro ඔයා fit කරලද කරේ? NVQ levels වලින් degree එකක් දක්වා යන්න පුලුවන්ලු නේද?
  14. Ashan2014

    A/L නැතුව degree කරන්න පුලුවන්ද?

    ඒන ගැන විස්තර ටිකක් කියන්න පුලුවන්ද bro

    No contents